Chapter 14

1.6K 325 17
                                    

උදේ හිරු කිරණින් කාමරය එලිය වෙලා තිබුනා... ටේහ්‍යොන්ග් ගෙත්, ජන්කුක්ගෙත් උණුසුම් සිරුරු දාඩියෙන් පෙගිලා තිබුනා... ජන්කුක්ගේ ඇග උඩ ජන්කුක්ගේ නිරුවත් පපුවට ඔලුව හිටිය ටේහ්‍යොන්ග් තවත් සම්පූර්ණ නිරුවතින් හිටියා වගේම ජන්කුක්ගේ සාමාජිකයා තවමත් ටේහ්‍යොන්ග් තුල තිබුනා...

ඇග උඩ දැනුන බරක් වගේ දෙයක් නිසා හිමින් ඇස් ඇරිය ජන්කුක් සිවිලිම දිහා බැලුවා... ඇස් පිල්ලම් ගහලා පහල බැලුවම තමන්ගේ ඇග උඩ ඉන්න ටේහ්‍යොන්ග්ව දැක්ක ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ වටේ අත් යවලා ටේහ්‍යොන්ග්ව තුරුලු කරගෙන ටේහ්‍යොන්ග්ගේ හිස් මුදුනෙන් නිකට තියාගෙන ඇස් වහාගත්තා...

සිනිදු තොල් මතින් පුංචි කෙදිරිල්ලක් පිට කරපු ටේහ්‍යොන්ග් නින්දෙන්ම බර හුස්මක් අරන් පහත දැම්මම ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කොණ්ඩේ කෙස් අතරින් ඇගිලි යැව්වා... ජන්කුක්ගේ ඇග උඩ ටිකක් එහෙට මෙහෙට වුන ටේහ්‍යොන්ග් අපහසුතාවයක් දැනුනම හිමින් ඇස් ඇරියා... ජන්කුක්ගේ සුදු දැඩි පපුව ඇස් වලට හමුවුනාම තමන්ගේ ඇතුලින් දැනුන අමුතු තද බවත් එක්ක ටේහ්‍යොන්ග්ගේ කම්මුල් තප්පරෙන් රෝසපාට වුනා... තොල් දෙක තද කරගෙන ටේහ්‍යොන්ග් ඇස් තද කරලා වහාගත්තා...

"ඩෝලී" ටේහ්‍යොන්ග්ගේ දිග ඇහි පිහාටු තමන්ගේ පපුවට දැනුනම හිනාවුන ජන්කුක් කතා කරත් ටේහ්‍යොන්ග් එහෙමම හිටියා... "මම දන්නවා ඔයා ඇහැරිලා ඉන්නේ" ටේහ්‍යොන්ග් තව තවත් රෝසපාට වෙන්න ගන්නකොට ජන්කුක් ටේහ්‍යොන්ග්ව පපුව මත තියාගෙනම නැගිටලා ඇද විට්ටමට හේත්තු වුනා... "ආව්ව්ව්" ජන්කුක් එකපාරටම නැගිට්ටම ටේහ්‍යොන්ග්ට වේදනාවක් දැනුනා... ටේහ්‍යොන්ග් ඔලුව උස්සන්නේ නැතුව එහෙමම හිටියා...

"ඩෝලී අපි වොශ් කරන්න ඕන, ඇත්තටම අපි විතරක් නෙමෙයි ඔයාගේ ඇදේ බෙඩ්ශීට් ඔක්කොම වොශ් කරන්න ඕන" ජන්කුක් කිව්වම ටේහ්‍යොන්ග් තව තවත් ජන්කුක්ගේ පපුවට තුරුලු වුනා...

"ඩෝලී මේ බලන්න" ජන්කුක් ටේහ්‍යොන්ග්ව ඈත් කරලා ටේහ්‍යොන්ග්ගේ මූණ දිහා බැලුවා... ටේහ්‍යොන්ග්ගේ රෝසපාට කම්මුල් උඩ ඇගිල්ල තියාගෙන ජන්කුක් හිනාවුනා... ටේහ්‍යොන්ග්ගේ උදේ ඇහැරුන ගමන් මූණ දැක්කම ජන්කුක්ගේ ඇස් දිලිසුනා... තොල් දෙක උල්වෙලා තියෙනවා දැක්ක ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ තොල් වලට ලං වුනත් ටේහ්‍යොන්ග් ඉක්මනට අතින් කට වහාගත්තා...

piano teacher ||vkook||Where stories live. Discover now