Chapter 35

1.5K 433 108
                                    

"ජොන් ජන්කුක් මාව රේප් කරලා" ටේහ්‍යොන්ග් ඇද රෙද්ද ඇදලා අරගෙන නිරුවත් ඇග වහා ගත්තා... එහා පැත්තේ නිදාගෙන ඉන්න ජන්කුක්ව දැකලා කරන්න දෙයක් හිතාගන්න බැරුව ටේහ්‍යොන්ග් අඩන්න පටන් ගත්තා... ටේහ්‍යොන්ග් කෑ ගහන සද්දෙට ජන්කුක් එකපාරටම ගැස්සිලා ඇහැරුනා...

"ඩෝලී" ජන්කුක් ඉක්මනට ඇදේ ඉද ගත්තා... ඉස්සරහට අත් දික් කරලා ටේහ්‍යොන්ග්ව අල්ලන්න ගියාම ටේහ්‍යොන්ග් ඇදේ කොනටම දණගාගෙන ගියා... "ඩෝලී ඔහ්හ්" ජන්කුක් කොණ්ඩේ ඇදගත්තා... "මේ අහන්න-"

"මට මුකුත් අහන්න ඕන නෑ ජොන් ජන්කුක්, තව මොනවද ඕන අහ් කියනවා, මාව යූස් කරා මදිද? ඇයි මාව රේප් කරේ!" ටේහ්‍යොන්ග් තරහෙන් කෑගැහුවා...

"ම-මම රේප් කරේ නෑ" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ මූණ දැකලා බය වුනා...

"එහෙනම් කෝ මගේ ඇදුම්, ජන්කුක් මම මෝඩයෙක්ද?"

"ඩෝලී ඔයා ඊයේ ගොඩක් ඩ්‍රින්ක්ස් අරගෙන හිටියේ, ඔයාමයි මට කිව්වේ-"

"මොනවද! මොනවද මම කිව්වේ කියනවා!" ටේහ්‍යොන්ග් ඔලුව දෙපැත්තට වනන ගමන් හයියෙන් කෑගහලා කතා කරා...

"ශිට්" ඊයේ රෑ තමන්ව පාලනය කරගන්න බැරි වුන එකට ජන්කුක් දැන් දුක් වුනා... "මට සමාවෙන්න, ඔයා මට එන්න කිව්වා"

"ඉතින් ඔයා ආවා, මම ඩ්‍රින්ක්ස් අරන් ඉන්න වෙලාවේ මාව යූස් කරන එක හරිද ජන්කුක්"

"මම එහෙම කරේ නෑ-"

"යනවා! මගේ ගෙදරින් එලියට යනවා!" ටේහ්‍යොන්ග් ඇද රෙද්ද ඇගේ ඔතාගෙන ඇදෙන් බිමට බැස්සා... කකුල පැටලිලා වැටෙන්න ගියාම ටේහ්‍යොන්ග් ඇද අල්ලගත්තා... ජන්කුක් නැගිටලා දුවගෙන ඇවිත් ටේහ්‍යොන්ග්ගේ අතින් ඇල්ලුවා...

"අයින් වෙනවා! අල්ලන්න එපා මාව!" ටේහ්‍යොන්ග් අත ඇදලා අරගෙන ජන්කුක්ව පිටිපස්සට තල්ලු කරලා දැම්මා... ටේහ්‍යොන්ග්ගේ ඇස් දෙක තරහෙන් රතුවෙලා තිබුනා... ඊයේ රෑ වුන කිසිම දෙයක් ටේහ්‍යොන්ග්ට මතක තිබුනේ නෑ... දැන් ඉන්න විදිය එක්ක ඊයේ රෑ වුනා කියලා හිතාගන්න පුලුවන් දේවල් හිතාගෙන ටේහ්‍යොන්ග් ජන්කුක් එක්ක තරහා ගත්තා...

piano teacher ||vkook||Where stories live. Discover now