Chapter 34

1.7K 414 124
                                    

ටේහ්‍යොන්ග්ව හිමින් ඇද උඩින් තිබ්බ ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ඇග උඩට ආවා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඉන වටේ කකුල් ඔතා ගත්තා...

"ඉන්න" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කම්මුල් දෙකෙන් තද කරලා ඇල්ලුවා...

"ආව්ව් ඩෝලී ඇයි?"

"ම-මට"

"ම්ම්ම්ම් මොනාද ඕන කියන්න" ජන්කුක් තොල් උල් කරගෙන ඇහුවම ටේහ්‍යොන්ග් හිනාවුනා...

"i need to pee" ටේහ්‍යොන්ග් පොඩි ලමයෙක් වගේ කිව්වම ජන්කුක් හිනාවුනා...

"අහ්හ් ඩෝලී දැන් එපා"

"අහ්හ් ඕකේ කිස් මී" ටේහ්‍යොන්ග් ඔලුව ටිකක් උස්සලා ජන්කුක්ගේ තොල් උඩින් තොල් තිබ්බා... ජන්කුක් ටේහ්‍යොන්ග්ව සිපගන්න යනකොටම ටේහ්‍යොන්ග් ඔලුව පිටිපස්සට කරා... "ෆක් යු ජොන් ජන්කුක්" ටේහ්‍යොන්ග් හයියෙන් කෑගහලා කිව්වා... ටේහ්‍යොන්ග් කවදාවත් ඒ වගේ වචන පාවිච්චි කරන්නේ නැති නිසා ජන්කුක් ඇස් දෙක ලොකු කර ගත්තා...

"මොකද්ද?" ජන්කුක් ඇහිබැමක් උස්සලා ඇහුවම ටේහ්‍යොන්ග් තොල් උල් කර ගත්තා...

"ෆක් යු" ටේහ්‍යොන්ග් ආයේ කෑගහලා කිව්වා...

"මොකද මේ" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ නිකට හිමින් තොල් වලින් හැපුවා...

"ජොන් ෆකින් ජන්කුක්"

"ෆක් යු ජන්කුක්"

"ෆක් යු ජොන් ෆකින් ජන්කුක්" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඉන වටේ තදින් කකුල් ඔතාගෙන අත් ජන්කුක්ගේ පිට වටේ යවලා ජන්කුක්ව බදාගත්තා.... "වොන්නා ෆක් යු ජන්කුක්~ මයි කුක්~ මයි බේබි" ටේහ්‍යොන්ග්ගේ ඇස් දෙක හොදටම රතු වෙලා, කම්මුල් රෝස පාට වෙලා තිබුනා... ටේහ්‍යොන්ග් මත්වෙලා හුරතල් විදියට කියවන දිහා ජන්කුක් හිනාවෙලා ආසාවෙන් බලාගෙන හිටියා...

"මයි බේබි, මොකද්ද ඒ කිව්වේ" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ නිකට දත් වලින් හැපුවා...

"ආව්ව්ව්ව් කුකී" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බෙල්ල පිටිපස්ස සිනිදුවට අතගෑවා... "ෆක් යු"

"ඔහ්හ් මයි ගෝඩ් ඩෝලී ශට් අප්" ජන්කුක් නැවිලා ටේහ්‍යොන්ග්ගේ තොල් සිපගත්තා... ටේහ්‍යොන්ග් සිප ගන්න අතරම ජන්කුක්ගේ කොණ්ඩේ කෙස් අතරින් ඇගිලි යැව්වා...

piano teacher ||vkook||Where stories live. Discover now