Chapter 27

1.6K 402 258
                                    

ටේහ්‍යොන්ග් හයියෙන් හුස්ම ගත්තා... බෝගම්ගේ තොල් බෙල්ලෙන් දැනෙන්න ගත්තම ටේහ්‍යොන්ග් බෝගම්ගෙන් බේරෙන්න පුලුවන් තරම් දැගලුවා... හයියෙන් කෑගහන්න හදලත් සෙනග පුරවගෙන එදා වගේම අදත් මෙතන ඩ්‍රාමා එකක් කරන්න ටේහ්‍යොන්ග්ට ඕන වුනේ නැති නිසාම ටේහ්‍යොන්ග් පුලුවන් තරම් ඇගට හයිය අරගෙන බෝගම්ව තල්ලු කරලා දාන්න උත්සහා කරා...

ඒත් බෝගම් එන්න එන්න ටේහ්‍යොන්ග්ව දොරට තද කරගෙන ටේහ්‍යොන්ග්ගේ බෙල්ල සිපගන්න ගත්තම ටේහ්‍යොන්ග් අඩන්න පටන් ගත්තා... ටේහ්‍යොන්ග්ගේ අත්දෙක දොරට තියලා තද කරගෙන බෝගම් ඔලුව උස්සලා බැලුවා...

"මම ඔයා වෙනුවෙන් ගොඩක් කල් බලාගෙන හිටියා සර් ඒත් තවත් නම් බෑ" ටේහ්‍යොන්ග්ගේ මූණට ගොඩක් ලංවෙලා කිව්ව බෝගම් ටේහ්‍යොන්ග්ගේ තොල් උඩින් තොල් තියන්න ගියාම ටේහ්‍යොන්ග් අනිත් පැත්ත බලාගත්තා... බෝගම්ගේ තොල් ටේහ්‍යොන්ග්ගේ කම්මුල මත රැදුනම බෝගම් කට කොනකින් හිනා වුනා...

"ඔක්කොම ජන්කුක්ට විතරද? අපිට කිස් එකක් හරි දුන්නා කියලා ඔයාගේ ලස්සන අඩු වෙන්නේ නෑ බේබි" බෝගම් ටේහ්‍යොන්ග්ගේ අත්දෙක එකට තියලා දොරේ උඩට තියලා එක අතකට තද කර ගත්තා... අනිත් අතින් ටේහ්‍යොන්ග්ගේ ඉනෙන් අල්ලගෙන ඉන මිරිකන්න පටන් ගත්තා...

"බෝගම් මට යන්න දෙනවා, නැත්තන් මම කෑගහනවා" ටේහ්‍යොන්ග් රතු වුන ඇස් වලින් බෝගම් දිහා බැලුවම බෝගම් කට කොනකින් හිනා වුනා...

"ඉතින් කෑගහන්න බබා, ඔහ්හ් ඒත් එපා මට බයයි ඔයාගේ අර බෙස්ට් ස්ටුඩන්ට් ජන්කුක් ඇවිත් මට ගැහුවොත්, ඔහ් ගෝඩ් මේ බලන්න මගේ ඇගත් හිරිවැටුනා ජන්කුක්ව මතක් වුනාම" බෝගම් ටේහ්‍යොන්ග්ගේ කන පිටිපස්සේ ඉදන් ඇගිල්ලකින් අත ගාගෙන ඇවිත් ටේහ්‍යොන්ග්ගේ ශර්ට් එක එහාට කරා...

"ඔහ්හ් කලින් ඔයාගේ ස්ටුඩන්ට් එක්ක මේකින් අවුට් එකක් කරලා වගේ, එහෙම නැත්තන් දෙන්නම වෙන මොනවාහරි කරලා, මේක කොලේජ් එක කියලා ටීචර් කෙනෙක් වෙලත් ඔයාට අමතක වෙලා සර්" ජන්කුක් කලින් සක් කරපු තැන හිස්කි එක දැකලා බෝගම් ඒ උඩ අතගෑවා... ටේහ්‍යොන්ග් තොල හපාගෙන ඇහි පිල්ලම් ගැහුවා...

piano teacher ||vkook||Where stories live. Discover now