Chapter 22

1.7K 390 81
                                    

"හරි ඩෝලී සොරි" ජන්කුක් බයිසිකල් එක නවත්තගෙන ටේහ්‍යොන්ග් මූණත් තරහෙන් රතු කරගෙන හතිදාන ගමන් බයිසිකල් එක තල්ලු කරගෙන එන දිහා හිනාවෙලා බලන් හිටියා...

"ඔයා මහා අසාධාරණයි කුක්" ටේහ්‍යොන්ග් බයිසිකල් එක තල්ලු කරලා දාලා තණකොළ පොලොවේ වාඩි වුනා... ජන්කුක් හයියෙන් හිනා වෙන්න ගත්තම ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා ඔරවලා බැලුවා...

"මොකද හිනාවෙන්නේ"

"ඔයා කියුට් මයි බේබි" ජන්කුක් බයිසිකල් එක ගහක් ලග තියලා ටේහ්‍යොන්ග් ලගින් බිම වාඩිවුනා... ටේහ්‍යොන්ග් දණ ගාගෙන ගිහින් ජන්කුක්ගෙන් ටිකක් එහාට වෙලා වාඩිවෙලා පපුව ඉස්සරහින් අත්දෙක බැදගෙන තොල්දෙක උල් කර ගත්තා... ජන්කුක් දණගාගෙන ගිහින් ටේහ්‍යොන්ග් ලගින් ඉද ගත්තා...

"එන්න එපා මගේ ලගට" ටේහ්‍යොන්ග් ආයේ යන්න ගියාම ජන්කුක් ටේහ්‍යොන්ග්ව ඇදලා උකුලට ගත්තා.. හයියෙන් ඇස් පිල්ලම් ගැහුව ටේහ්‍යොන්ග් අහක බලාගත්තා... ජන්කුක් හිනාවෙලා ටේහ්‍යොන්ග්ගේ නළල කිස් කරා...

"දැන් ඇයි මේ තරහා අරගෙන"

"ඔයා මට බොරු කරා"

"මම මොකද්ද දැන් මගේ ඩෝලිට කරපු බොරුව"

"ඒ බිස්කට් එක ඇතුලේ ස්ට්‍රෝබෙරි- වැනිලා ලේයර්ස් දෙකක් තිබුනේ නෑ" ටේහ්‍යොන්ග් තොල් දෙක උල් කරගෙන ගග දිහා බලාගෙන කිව්වා...

"ඔහ්හ් සොරි ස්වීට් ඒකේ කවර් එකේ එහෙම ගහලා තිබ්බා ඉතින් මම ඒකයි ගත්තේ, ඔයා ඔරෙඕ ස්ට්‍රෝබෙරි බිස්කට් වලටනේ ආස එහෙමනේ?" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ අත අරගෙන කිස් කරාම ටේහ්‍යොන්ග්ට හිනා යන්න ආවත් ටේහ්‍යොන්ග් අහක බලාගෙන හිටියා...

"ඔව් ඒත් මම ආස ස්ට්‍රෝබෙරි-වැනිලා ලේයර්ස් දෙකක් තියෙන ඔරෙඕ බිස්කට් වලට" ටේහ්‍යොන්ග් ඇගිලි දෙකක් ජන්කුක්ගේ මූණට දික් කරලා 'දෙක' පෙන්නුවම ජන්කුක්ගේ ඇස් දෙක දිලිසෙන්න ගත්තා...

"දෙයියනේ ඔහොම හැසිරෙන්න එපා බේබී, අයි විල් ෆක් යූ හියර්" ජන්කුක් නැවිලා ටේහ්‍යොන්ග්ගේ කනට රහසින් කිව්වම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ශර්ට් එක තද කරලා අත් වලට මිරිකගෙන යටි තොල හපා ගත්තා... "හරි අපි ආයේ ටවුන් එකට ගිහින් ලේයර්ස් දෙකක් තියෙන ඔරෙඕ බිස්කට් අරන් එමුද?" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ඇස් දිහාම බලාගෙන ටේහ්‍යොන්ග්ගේ නළලට නළල තිබ්බා... "ගෝඩ් මට දැනෙන්නේ මම ඩෑඩ් කෙනෙක් වගේ මේ පොඩි බබාව බලාගන්න හරිම අමාරුයි" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ නහය මිරිකුවා...

piano teacher ||vkook||Where stories live. Discover now