intro 😈

7.3K 518 127
                                    

😈Master wang yibo (Leo)

චීනයේ පෝසත්ම පුද්ගලයාගේ එකම පුතා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චීනයේ පෝසත්ම පුද්ගලයාගේ එකම පුතා.. වසර ගණනාවක් තනිව ඉතාලියේ ජීවත් වූ පුද්ගලයෙක්.. ඉතාමත් තද ගතිගුණ තියෙන ඔහු කා සමඟවත් සිනහා නොවන ආඩම්බර තරුණයෙක්... වයස 25ක්..

කුඩා කලම ඔහුව වෙන් කර තැබූ නිසා ඔහුගේ පියා සමඟ වෛරයෙන් වෙන්ව ජීවත් වෙයි... ඉපදෙන විටම ඔහුගේ මව මෙලොව හැරගොස් ඇත...

Playboy & dominant

.
.
.
.

🕵️Detective xiao zhan (sean)

🕵️Detective xiao zhan (sean)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චීනයේ දක්ෂතම රහස් පරීක්ශකයා.. නමුත් අනන්‍යතාවය ලොවටම රහසක්... නමින් පමණක් ප්‍රසිද්ධයි... චීනයේ සිටින පෝසතුන්ගෙන් කෙනෙක්...

පියා අහිමි ඔහු මව සහ සහෝදරිය සමඟ ජිවත් වුවත් වයස 20 සිට තනිව ජීවත් වෙයි.. වයස අවුරුදු 30යි...

Professional ජීවිතයේ වගකීම් සහිත තරුණයෙක් උවත් සාමාන්‍ය ජීවිතයේදී බොහෝ විනෝදකාමී කෙලිලොල් ජීවිතටක් ගත කරයි... playboy & dominant..

.
.
.

💥Gold palace (leo's house)

💥Gold palace (leo's house)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now