😈chapter 23😈

2K 391 100
                                    

🐰🎂🐰🎂🐰🎂🐰🎂🐰🎂🐰🎂🐰🎂🐰🎂

එකෝමත් එක කාලෙක දිව්‍ය ලෝකේ හිටිය ලස්සනම ලස්සන සුරදූතයෙක් එයාගේ ආත්ම සහකාරයා හොයාගන්න මනුෂ්‍ය ලෝකෙට එන්න හිතුවාලූ...

ඉතින් 1991/ 10 / 05  අද වගේ දවසක ඒ සුරදූතයා මනුස්ස ලෝකේ එලිය දැක්කලූ.. ඒ චීනයේ chongqing වලදී... ඉතින් එයාගේ දෙමව්පියෝ මේ සුරදූතයාට xiao zhan කියන නම දුන්නාලු...

ඉතින් ලස්සනම ලස්සන හිනාවක් හැම වෙලාවකම ඒ මූණේ තියෙන ඒ පින්වන්ත රූපේ දකින දකින කෙනාගේ හිත් නිවන තරම් ලස්සනයිලූ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් ලස්සනම ලස්සන හිනාවක් හැම වෙලාවකම ඒ මූණේ තියෙන ඒ පින්වන්ත රූපේ දකින දකින කෙනාගේ හිත් නිවන තරම් ලස්සනයිලූ.. ඉතින් එයා දැන් තරුවක් වෙලා මුලු ලෝකෙම වසඟ කරගෙනලූ.. මුලු ලොවක් ඒ ලස්සන සුරදූතයාට වශී උනත් එයාව අයිති උනේ එයාගේ ආත්ම සහකාරයාටම විතරයිලු..

ඉතින් එයාගේ ආත්ම සහකාරයා වීනස් එක්ක ඒ සුරදූතයා දැන් හරිම ආදරෙන් සතුටෙන් ජීවත් වෙනවලූ..

ඉතින් ඒ හැම සිත් සුවපත් කරන පින්වන්ත කරුණාවන්ත ඒ සුරදූතයාගේ උපන්දිනේ අදලූ.. 🥺❤️

ඉතින් ඔන්න මාත් ඒ සුරදූතයාට ආදරෙන් සුබම සුභ උපන්දිනයක් ප්‍රාර්තනා කරනවා...

ඔයාගේ හැම හීනයක්ම හැම ප්‍රාර්තනාවක්ම ඉශ්ට වෙන වාසනාවන්ත නිදුක් නීරෝගී සුබ උපන්දිනයක් වේවා ගගා..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now