😈Chapter 31😈

1.6K 363 142
                                    

Chapter 31

👈

"හෙලෝ.... "

ජාන් උත්තර දුන්නත් යීබෝ බලන් ඉද්දිම ජාන්ගේ ඇස් වලින් කඳුලු ගලන්න ගත්තේ phone එක අතෙන් බිමට වැටෙද්දී..

👉

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

"අ..නේ... මගේ... චූ...ටී........... "

ජාන් කෑ ගහද්දී යීබෝ ඉක්මනට දුවගෙන එතන්ට ආවා...

"ජා...න්... ඇයි මේ... "

"අනේ යීබෝ... උන්.. උන් මගේ චූටිව අරන් ගිහින්... "

"කවුද.. කෝ කවුද කෝල් කරේ... "

"මං එයාට ගාඩ් එක දාලා තිබ්බේ යීබෝ. ඒත් උන්ටත් ගහලා.... අරන් ගිහින්.. අනේ මගේ අහිංසකී යීබෝ.. "

ජාන් කඳුලු බේරී බේරි අඬද්දී යිබෝ ඉක්මනට එයාගේ ලැප් එක ගත්තා.... ටක් ගාලා මොකදෝ බලලා phone එක අරන් ඒකෙත් මොනාද කලා...

"ජා..න්.. යමු.. එන්න... චූටිව බේරගමූ.. "

යීබෝ ඉස්සර වෙද්දී ජානුත් පස්සෙන් ආවා.. යීබෝ ජාන්ටත් පිස්ටල් එකක් එවද්දී ජාන් ඒක ඉනේ ගහගෙන පහලට යද්දී යීබෝ එයාගේ පිස්ටල් එකත් ඉනේ ගහන් ජාන්ගේ පස්සෙන් දිව්වා..

ගෙදරින් එලියට යද්දී මූණට හම්බුනේ කුවාන්ව...

"මා..ස්ටර්...."

"පොඩි හදිස්සියක්.. කුවාන් ඉන්නවා අපි දෙන්නා ගිහින් එන්නම්... "

කුවාන්වත් පැත්තකට තල්ලු කරන් යීබෝ යද්දී ජාන් බෝට් එක ස්ටාර්ට් කරගෙනත් ඉවර වෙලා තිබුනා.. යීබෝ පැනපු ගමන් ජාන් උපරිම වේහෙන් බෝට් එක අරන් ගියේ කුවාන් පස්සෙන් එද්දී..

"මාස්ටර්..... ආයිශ්... ශිට්...... "

කුවාන් එතන තිබ්බ ගලකට පයින් ගැහුවේ බෝට්ටුව වේගෙන් ඈතට යන දිහා බලාගෙන..

Phone එක ජාන්ගේ අතට විසි කරලා යීබෝ කලු පාට බුගාටිය එක ලඟට ගිහින් driving seat එකට නගිද්දී ජාන් අනිත් පැත්තෙන් නැග්ගා..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now