😈chapter 21😈

2.1K 409 153
                                    

Chapter 21

👈

"ඔව් අපිව නම් අඳුරගනී.. ඒත් මිස් ලීසාව අඳුරගන්න එකක් නෑ... "

"කවුරු...? "

"මිස් ලීසා.... "

"කවුද මිස් ලීසා....??? "

👉

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

"එන්නකෝ යීබෝ... "

ජාන් යීබෝවත් එක්කගෙන ගියේ යීබෝගේ gaming room එකට.. ජාන් එයාගේ ලැප් එක අරගෙන මොන මොනවදෝ කරලා යීබෝගේ headset එක දාගත්තා..

යිබෝ හිටියේ ජාන් කරන්න යන නාඩගම තේරුම්ගන්න බැරුව..

"ජාන් මොකක්ද කරන්න යන්නේ.. ?? "

"මට හැම capo කෙනෙක්ගෙම phone numbers දෙන්න... "

"ආ...හ්... ?? "

"අපි බලමූකෝ යීබෝ.... "

ජාන් මුලින්ම lap එකෙන්ම එයාගේ නංගිට කෝල් කලා...

"Hello Miss Yi... "

ජාන් යිබෝටත් ඇහෙන්න speakers දාලා කතා කරද්දී යීබෝ හිටියේ ඇස් ලොකු කරන් ජාන් දිහා බලාගෙන.. මොකද ජාන්ගේ කටහඬ තනිකරම හුරතල් කෙල්ලෙක්ගේ කටහඬක් උනා...

ජාන් කිසිම ටෙක්නික් එකක් use නොකර කටහඬ එයාම එච්චර වෙනස් කරපු එක ගැන යීබෝ හිටියේ පුදුම වෙලා.. ජාන් යිබෝ දිහා බලලා ඇහැක් ගැහුවා..

"ඔව් කවුද මේ.. "

"ආ..හ්.. මිස් යී මං කතා කරන්නේ ලීසා මතකද දන්නේ නැ... "

"ආයිශ් බූරු ගගා.. ඔයා දැන් මේකට හරි දක්ෂයිනේ.. අඳුරන්නත් බැරි උනා.. ඒ පාර මොකෝ ගගා කෝල් කලේ... ?? "

"ටෙස්ට් කරලා බලන්න... "

"මෝඩ ගගා... මං තියනවා... "

"මේහ් මමා සනීපෙන් නේද.. "

"ම්න්.. ඔව්ව්.. "

"හරි හරි.. කොල්ලෝ හොයාගෙන අහු වෙන්න එපා.. මං මෙහෙ හිටියට තමුසේ ගැන හොයන්න අය දාලා තියෙන්නේ... "

"හරි අප්පා ඔයාගේ බලු කුක්කෝ ටික කනේ තියෙනවනේ ඉන්නවා නම්. මං තියනවා බායි.. "

ජාන්ගේ නංගී යියී phone එක තියද්දී ජාන්ගේ මූණට හිනාවක් ආවා..

"ඒ ඔයාගේ නෑනා පොඩ්ඩ තමා යීබො.. තමුසෙලා දෙන්නා එකට හම්බුන දවසකට නම් ඉවරයි.. "

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now