😈chapter 16😈

2.3K 405 148
                                    

Chapter 16

👈

"මාස්ටර්..... "

කුවාන් එක පාරට කෑ ගහගෙන එද්දී යීබෝ කටෙන් ඇගිල්ල තියලා කෑ ගහන්න එපා කියලා කිව්වේ රවලා...

යීබෝ ලැප් එක පැත්තකින් තියලා කුවාන් දිහා බැලුවා.. කුවාන් හෙමීට සද්ද නොකර ආවේ යීබෝ ලඟට...

"මාස්ටර්.... අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා.."

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

"මොකක්ද.. ?? "

යීබෝ ඇහුවේ හඬ බාල කරලා..

"මාස්ටර්...  "

"කුවාන්...... ?? "

කුවාන් කියන්න හදද්දීම පිටිපස්සෙන් ඇහුනේ ජාන්ගේ කටහඬ...

"මිස්ටර් ජාන්.. "

"මොකක්ද වෙලා තියෙන්නේ.. මොකක්ද ප්‍රශ්නේ.. "

ජාන් ඇහුවේ ඇඳේ ඉදන්මයි...

"ආහ්.. මේ ඩීල් එකක වැඩක්.. තමුසේ නිදියනවා.. කුවාන් අපි එලියට යමූ.. "

යීබෝ එහෙම කියලා ජාන් ඇතුලේ ඉද්දී කුවාන් එක්ක එලියට ගියා.. ටිකක් ඒ දිහා බලන් හිටියත් බෙහෙත් සැරට ජාන්ට ඇස් ඇරන් ඉන්න අමාරු වෙද්දී ජාන් ආයේ අනිත් පැත්ත හැරිලා නිදාගත්තා..

ටික වෙලාවකින් ජාන්ට ආයේ ඇහැරුනත් කාමරේ හිටියේ ජාන් විතරයි.. මේ දවස් ටිකේම හැම වෙලේම යීබෝ ඉදගෙන හිටිය පුටුව හිස් වෙලා තිබුනා..

ජාන්ගේ බෙහෙත් ආයේ බොන්න නැති නිසා ලොකු ඇගට අමාරුවක් දැනුනේ නෑ.. ඇග දුර්වලකම විතරයි.. ඉතින් ජාන් ඇඳෙන් නැගිටලා දොරත් ඇරගෙන එළියට ගියේ යීබෝව හොයන්න..

යීබෝගේ කාමරේ දොරට තට්ටු කලත් ප්‍රතිචාරයක් නැති නිසා ජාන් හෙමීට පඩිපෙල බැහැගෙන පහලට ගියා..

ජාන් සනීප වෙලා හිටියත් ඇග ටිකක් දුර්වල නිසා පඩිපෙලේ අන්තිම හරිය බහිද්දී දැනුනේ කලන්තයක් වගේ එනවා.. ජාන් එහෙන්ම අත්වැටට හේත්තු උනත් ජාන්ව නිලංකාර වෙලා යද්දී එහෙන්ම බිමට වැටුනා...

"දෙයියනේ.. මිස්ටර් ජාන්.... "

සාලෙට එද්දී කුවාන් දැක්කේ පඩිපෙලේ වැටිලා ඉන්න ජාන්ව.. කුවාන් ඉක්මනින් ගිහින් ජාන්ව ඉස්සුවා..

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now