😈Chapter 29😈 🔞

2.9K 382 58
                                    

Chapter 29 🔞

⚠️️WARNING ⚠️️


⭕ 21+ BDSM SMUT included.. Mature Content. please read at your own risk.. If you don't like or under eighteen please skip this chapter. This story is a "fan fiction." Fictional mean only fictional of author.❗

⭕උඩ කියපු එක තේරුනැයි...?? අකමැති අය වගේම අවුරුදු 18ක්වත් නැත්නම් කියවන්න එපා.. ඔයාලා කියවන එක ඔයාලගේ තීරණයක්. දැනුවත් කරන එක අපේ වගකීමක්.. 😌 මේ chapter එකම skip කරන්න පුලුවන්.. No issue.. ❗

•°•°•°•°•°•°•°•°•°•°•°•°


👈

"Only red shirt.. No underwears.. "

"Go & Ready yourself My noughty husbund.."

යීබෝ කට කොනකින් හිනා වෙලා කිව්වේ ජාන්ව ඉස්සරහාට තල්ලු කරන ගමන්..

ජාන් අඩියක් දෙකක් ඉස්සරහට ගියත් යීබෝ ආයේ කතා කරද්දී ජාන්ව එහෙන්ම නැවතුනා.. 

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

"I think you got my point husbund..
THE RED ROOM NOT THE BED ROOM..."

යීබෝ කියද්දී ජාන් එහෙන්ම යීබෝ දිහා බැලුවේ ඇස් ලොකු කරන්... යීබෝ මුකුත් නොකියා කට කොනින් හිනා වෙලා ජාන් දිහා බලන් හිටියා...

" යීබෝ.... ඒත්.... අපි කලින් පොරොන්දු උනා.. ඒක අපි දෙන්නා වෙනුවෙන් අරින්නේ නෑ කියලා.. "

ජාන් කියද්දී යීබෝ ජාන් ලඟට ගිහින් ඉන වටේ අත දාලා ජාන්ව එයාගේ ලඟට ඇඳලා ගත්තා..

"හ්ම්... ඔව්... "

"ඉතින්.... ඇයි... ? "

යීබෝ ජාන්ගේ මූණට ලං වෙලා එයාගේ ඇගිලි හරි හෙමින් ජාන්ගේ මූණ පුරා අරන් ගියා... යීබෝගේ ඇස් තිබුනේ මත් වෙලා..

"අද මට ඕනි ජාන්.. ප්ලීස්.. එක පාරක්.. ඒ වෙනුවට ඔයාටත් දවසක් හම්බෙනවා.. so please be submissive for me... "

"ඔයාගේ තුවාලේ.... "

" ඒක අඩුයි.. මං ඩොක්ටර්ගෙන් ඇහුවා.. "

"ම්න්... "

"ජාන්.... ඒ room එක ඇතුලට ගියහම මේ ඉන්න මං නෙමෙයි ඉන්නෙ.. dominant කෙනෙක් විදිහට ඔයා ඒක දන්නවනේ.. මං කියන්න ඕනි නෑනේ.. මං හිතනවා ඔයත් dominant කෙනෙක් නිසා මාව තේරුම්ගනී කියලා.. ඕනම dominant කෙනෙක් අකමැතිම දේ අකීකරු වෙන එක.. So please don't disobey and make me mad. මං ඔයා වගේ soft dominant කෙනෙක් නෙමෙයි.. rough dominant කෙනෙක්.." 

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now