😈chapter 17😈 🔞

3.5K 450 160
                                    

Chapter 17 🔞

⚠️️warning.. Mature content. Read at your own Risk. 🔞

ඔන්න කලින්ම warn කලා.. කියවන්න අකමැති අය මේ chapter එකම සම්පූර්ණෙන් skip කරන්න.. 18ක්වත් නැති උන් පැත්ත නොබලා දුවපම්.. 😒💔

.........................................................

👈

"අද මං හරියටම වෙඩි තියනවා.. හික්.. යීබෝ මට ඉගැන්නුවානේ... "

පිස්ටල් එක ඉනේ ගහන් අනිත් අතෙන් වයින් බෝතලෙත් අරන් ජාන් පඩිපෙල බහින්න ගත්තේ වැනි වැනී....

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

"කුවාන්.. කවුද... ?? "

ජාන් වැනි වැනි පඩිපෙල බහින ගමන් ඇහුවේ කුවාන්ගෙන්.. ජාන් ඇස් පිහිදාලා හොඳට සාලේ දිහා බැලුවේ අමාරුවෙන් බොඳ වෙලා පේන රූප දිහා පඩිපෙලේ අත්වැටට හේත්තු වෙලා අහන ගමන්..

"දෙයියනේ මිස්ටර් ජාන් බීලා... මාස්ටර් මේ... "

"මාස්ටර්...??? "

ජාන් කුවාන් කියපු දේ ආයේ කියන ගමන් වැනි වැනිම පඩිපෙලෙන් බැහැලා සාලේ පැත්තට ගියා... එතන හිටියේ කුවාන්.. කුවාන් ලඟම හිටගෙන හිටියේ හොඳටම තෙමිලා හිටිය යීබෝ.. ලෙලේ අන්කල් ටිකක් එහාට වෙන්න හිටියා... යීබෝව දැකපු ගමන් ජාන්ගේ වෙරි බහිද්දී ජාන්ගේ ඇස් ලොකු උනා...

"යී... යී....බෝ..... "

ජාන්ට කියන්න හම්වුනේ එච්චරයි සාලේ මැද හිටිය යීබෝ වේගෙන් ජාන් ලඟට ආවා.. ජාන්ගේ බෙල්ලෙන් අත තියාගෙන ජාන්ව තල්ලු කරන් ගිහින් බිත්තිය හේත්තු කර ගත්ත යීබෝ හිතන්නවත් වෙලාවක් නොදී ජාන්ගේ තොල් තදින් සිපගන්න ගත්තේ ජාන්ගේ අතේ තිබුන වයින් බෝතලේ අත ඇරිලා බිමට වැටිලා බිඳිලා යද්දී...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now