😈Chapter 38😈 🔞

3.2K 361 111
                                    

Chapter 38 🔞

⚠️️WARNING⚠️️


⭕ 18+ SMUT included.. please read at your own risk.. If you don't like or under eighteen please skip this chapter.

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

👈

ජාන් ඒක පුරාම ඇස් යවලා රෙඩ් වයින් බෝතලයක් අතට අරන් ඒක අරන් ගිහින් වයින් ග්ලාස් එකකට ටිකක් පුරවගෙන උගුරක් බිව්වේ බෝතලේ ස්ටූල් එක උඩින් තියලා...

"රසයි..... "

👉

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

යීබෝ කොහොමත් හොට් වෝටර් වලින් නාන්න කැමති නෑ.. සීතල වතුර වලින් නාන්න තමයි ආසම.. ඉතින් හෙමීට සිංදුවක් මුමුණන ගමන් හොඳට නාගෙන ජාන් දීපු ටවල් එකෙන් ඇඟ පිහිදගෙන ඒක ඉණෙ බැඳගත්තා..

පොඩි ටවල් එකක් අරන් කොණ්ඩෙත් ලාවට පිහිදගෙන කොණ්ඩේ පිහින ගමන්ම වොශ් රූම් එකේ දොර ඇරගෙන එලියට ගියා..

එලියට ගිය ගමන් යීබෝ ටවල් එකක් ඔලුවෙම තියාගෙන බැලුවේ ජාන් දිහා... ජාන් හිටියේ යීබෝට පිටුපාලා.. කාමරෙන් අමුතු තාලෙකට ග්‍රැමර්ෆෝන් එකකින් වගේ ඇහෙන සිංදුවක් ප්ලේ වෙද්දී ජාන් හිටියේ එක අතකින් වයින් ග්ලාස් එකක් අරන් තාලෙට හෙමීට පැද්දෙන ගමන්..

"ජා...න්.. ඔයා මොක්.... "

යීබෝගේ කටහඬට යීබෝ දිහාට හැරුන ජාන්ව දැකපු ගමන් යීබෝට එයාගේ වචනත් ගිලුනා..

"ඇයි ඔය...... ?? "

"මේක පට්ට රසයි යීබෝ.... "

මේ වෙද්දිත් භාගයක් විතර ඉවර කරලා තිබුන වයින් බෝතලේ යීබෝට පෙන්නන ගමන් ජාන් කිව්වේ වෙරි හඬකින්..

මේ වෙද්දිත් ජාන්ව ලාවට රතු වෙලා ඇස් මත් වෙලා ගිහින් තිබ්බා..

"ඔව්ව් ඔය මගේ වයින් collection එකේ තිබුන හොඳම වයින් එක.. ඉතාලි වල එකක්... "

යීබෝ කිව්වේ අතේ තිබුන ටවල් එක පැත්තකට විසි කරලා හෙමීට ජාන් ඉන්න තැනට යන ගමන්....

"ආ උගුරක්... හැබැයි උගුරයි... "

ජාන් බිබී හිටිය වයින් ග්ලාස් එක යීබෝට දික් කරද්දී යීබෝ ඒක අරන් එක හුස්මටම බීලා ඉවර කලා....

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now