😈chapter 15😈

2.3K 398 147
                                    

Chapter 15

👈

යීබෝ දුවලා උඩට ගිහින් ජාන්ගේ දොරට තට්ටු කලා.... ඒත් ඇතුලෙන් කිසිම සද්දයක් තිබුනේ නෑ...

යීබෝ ඉක්මනට තව බල බල ඉන්නෙ නැතුව දොර ඇරියා.. ලොක් කරලා තිබුනේ නැති දොර නිකන්ම ඇරෙද්දී යීබෝ ඉක්මනට ඇතුලට ගියාත් ඒ එක්කම යීබොව struck උනා....

👉

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

"ජා.........න්............."

යීබෝ හයියෙන් කෑ ගහද්දී යීබෝගේ පස්සෙන් උඩට ආපු කුවානුත් බය වෙලා කාමරේට දුවන් ආවා....

"ජාන්..... ජාන්.... ඇයි මේ... "

ජාන් හිටියේ කාමරේ මැද බිම වැටිලා... එක පාරට බය උන යීබෝ දුවලා ගිහින් ජාන් ලඟින් දණ ගහගෙන ජාන්ව එයාගේ පැත්තට හරවන් කතා කලේ කලබලෙන්..

ජාන්ව සුදු මැලි වෙලා ගිහින් දාඩිය දාලා අතපය දරදඬු වෙලා තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජාන්ව සුදු මැලි වෙලා ගිහින් දාඩිය දාලා අතපය දරදඬු වෙලා තිබුනා..... තොල කට පවා වේලිලා හොඳටම දුර්වල වෙලා තිබුනා... ජාන්ට සිහියක් තිබුනේ නෑ.. තියෙන අපහසුවටම ජාන්ගෙන් පොඩි කෙඳිරියක් පිට උනා...

"ම්ම්ම්.. හ්ම්ම්..  "

"ජාන්... ඇස් අරින්නකෝ...ඇයි මේ...ජාන්..."

යීබෝ ජාන්ව උස්සලා උකුලට අරන් මූණට හෙමින් තට්ටු කර කර ඇහුවත් ජාන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබ්බේ නෑ... ජාන් හිටියේ කෙඳිරි ගගා..

"මාස්ටර්..... "

"කුවාන්... ඉක්මනට ඩොක්ටර්ව එක්කන් එනවා... පුලුවන් ඉක්මනට.. යනවා... පරක්කු උනොත් මං තමුසෙවත් මරනවා.. ඉක්මනට එක්ක එනවා.... "

යීබෝ කේන්තියෙන් කෑ ගහද්දී කුවාන් ඉක්මනට ආයේ කාමරෙන් එලියට බැස්සේ කෝල් එකක් ගන්න ගමන්...

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now