07වන කොටස🚆

1.4K 401 117
                                    

අ...කීහ්...අකීහ්...අනේ....හ්...

මම බාතෲම් එක ඇතුලේ ඉදලා බෙරිහන් දුන්නා...කැඩුන කන්නාඩිය ඇතුලෙන් මගෙ බෙල්ල ඇතුලට ඇදි යනකොට මම මගෙ කද කොටස පුලුවන් තරම් සින්ක් ගැට්ටට හිරකරන් ඉන්නකොට අඩි දෙක තුනේ පොඩි බාතෲම් කෑල්ල.තනි කලුපාට දුමාරෙකින් වැහිගන වැහිගන යනකොට මට අඩ අඩම කෑ ගැහුවා ...ඒ උනත් මොන කරුමෙටද කියන්න මම දන්නෙ නෑ මගෙ කටහඩ එලියට එනවා තියා මගෙ ස්වර තන්තු පවා වීදුරු කටුවලට ඉරාගන ගිහින් වගේ හැහීමක් මට දැනුනා.....

අහන් ඉන්න බය හිතෙන බටනලා සද්දයක් කලු දුමාරයක් කන්නාඩිය ඇතුලෙන් එලියට එනකොට මාව එක පාර උස්සලා පොලවෙ ගැහුව හා සමාන වේගෙකින් වීසිවෙලා යනකොට කන්නාඩිය දැකපු මට කෑ ගැස්සුනා.....

අහන් ඉන්න බය හිතෙන බටනලා සද්දයක් කලු දුමාරයක් කන්නාඩිය ඇතුලෙන් එලියට එනකොට මාව එක පාර උස්සලා පොලවෙ ගැහුව හා සමාන වේගෙකින් වීසිවෙලා යනකොට කන්නාඩිය දැකපු මට කෑ ගැස්සුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පිපිරුන කනාඩිය ...දෙයියනේ...පිපිරුන කන්නාඩිය මැදින් දැකපු රතු පාට ඇස් දෙක මගෙ සිහියම විකල් කරවගන යනකොට මම ඔලුව බදාගන කෑගැහුවා......

අනේ...අකී....මාව බේරගන්න...අකී........

මම අකීට අඩහැගුවා....කලු පාට දුමාරෙන් මුලු කාමර කෑල්ලම.වැහිලා තියනකොට පැනිරස ලුනු රස පුලුටු රස එකට එකතු උන පිලිහිඩි රසක් මගෙ තොල් වලට දැනෙනකොට මම පුලුවන් තරම් කට පිහා ගත්තා ...........

උහුලන්න අමාරු දුගන්දයක් වගේම කනට අහන් ඉන්න අමාරු හිනා සද්ද ගොඩක් වගේම තරප්පු පෙලක් අස්සෙ දුවන සපත්තු සද්ද කන්දෙක පසාරු කරන්  යනකොට මම  ඔලුව බදාගත්තා ....

"සෙන්සෙ     ...........අනේ........සෙ...න්....සේ....."

අඩ අඩ විලාප තියන ගැහැනු ලමයෙක්ගෙ කටහඩ ඉවරයක් නැතිවම සෙන්සේ....සෙන්සේ ගානකොට මම තට්ටම් වලින් රූට්ට රූට්ට යනකොට අඩ අඩ සෙන්සෙ ගාපු කටහඩ ටික වෙලාවකින් ඉහලට හොටු අදින සද්දෙකට මාරු උනා වගේම අර කට හඩ හිමින් හිමින් සිංදු කියන්න පටන් ගත්තා    

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now