08වන කොටස🚆

1.3K 411 117
                                    

අ...කී...හ්....

පොඩ්ඩක් ඉන්න...පොඩ්ඩක් ඉන්න....ඔයා අනේ මන්දා අප්පා..මොනව කරන්න ගිහින්ද  ඔයාව වැටුනෙ  

එයා මාව අරගන දුවනකොට මට ගුටි කාපු වේදනාවටම ඒ පපුවට හේත්තු උනා.....එයා මගෙන් අහනවා කොහෙද වැටුනෙ කියලා...එයා මාව විස්වාස කරයිද....

අකී....නව...තින්න....අකී...

මොන මගුලද අනෙ ඔයා මේ කියන්නෙ...ඒ පාර මොකද...මට මේ ළමයි බලන් ඉන්නකොට ඔයාව මෙහෙම උස්සගන ඉන්න බෑ සෙන්සෙ කියන දෙයක් කියන්න ඔය මුන නිල් වෙලා....

අකී...මාව....මා....ව

ඉතින්...ඔයාව මොකද...

මාව...වැටුන් නෑ....අකීහ්....අනේ..මාව....

වැටුන් නැති නම් මොකද උනේ...මේ  ලොසින්ජරේ මට කියන්න නම් හදන්න එපා විහින් ඔයා ඔයාටම තුවාල කරගත්තා කියලා එහෙම උනොත් මේ ජනෙල් පඩිය උඩ ඉන්දවලා ගහනවා පයින් එකක් විහික්කා වෙන්න...

අනේ...නෑ...දරු...වො....මම....අනේ..මාව...ඒකට...එක්ක...යන්න...ඒක...ට...ඒ බාතෲම් ..එකට...

අවංකවම සෙන්සෙ...මට හිතෙන්නෙ එක දෙයයි...

එයා මං දිහා බලන් හුස්මක් අරගත්තා ...එයාට ඒකදැනුනද...අනේ...ඒයාට ඒක තේරුනාද....එයා මාව විස්වාස කරාවි නේද.......

මො..කක්ද...අකී..

මං හිතන්නෙ මගෙ මේ හරියෙ  ඉත්‍තෑවො දුවනව වගේ ඒකනෙ මම මේ ලැජ්ජාව පැත්තක තියලා ළමයි මැදින් ඔයාව උස්සන් ආවෙ....

ඇත්තටම මම හිතුවෙ එයාට ඒක දැනිලා කියලා උනත් මේ කොල්ලා මගෙ වේදනාව ගැන නොබලා ඒකගෙ පස්සට තට්ටුවක් දාන්  මට දෙපිට කාට්ටු කතා කියනකොට මම එයාගෙ අතින් බහින්න හැදුවා...

ඒපාර මොකද...

මා..ව බස්සවන්න...අවං..කවම...මම...හිතුවා...ඔයාවත්...මාව...තේරුම්...ගනීවි...

අපො...ඇති...ඇති...මම තේරුම් ගන්නම්.....දැන් මට කියන්න සෙන්සෙ ඔයාට මොකක්ද වෙන්නෙ ඕනේ...

මාව...ඒ බාතෲම් එකට...එක්ක...යන්නකො....මං..ඔයාට...පෙන්නන්නම්...

ම්න්...

එයා මොකුත් නොකියම හැරුනා..

මේ...බහිනවද...මට මෙහෙම අරන් යන්න ලැජ්ජයි..
.

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now