18වන කොටස🚆

1.1K 370 173
                                    

අ...කී......

මගෙ කකුල් නැවතුනේ නෑ...දිගටම දිව්වා මිසක්....එයා...ඒ එයානෙ.....මගෙ අකී....අනෙ මට මගෙ කකුල් නවත්තගන්න බෑ.....මගෙ...කකුල්...අනේ....අකීහ්...ඒ ඔයා වෙන්න බෑ...ඔයා වෙන්න බෑ මගෙ අකීහ්......

බේබි ලොසිංජරේ ...හෙමින්...ඔයාව වැටෙයි.....

එයා  කෑගහනවා...

අනේ...අකීහ්.......!!!

මගේ අතේ තිබුන කිනිස්ස එන්න එන්නම තද වෙනකොට මම එයාට කොයි තරම් අයින් වෙන්න කියලා කෑ ගැහුවත් මගෙ කටහඩ එලියට පිටඋනේ නැති කොට එයා හිනා  වෙවි මං දිහා බලන් මගෙ ඉස්සරහට එනවා....

අකී...අනේ...මගෙ..අකී...ඒ...ඔයා වෙන්න බෑ...අකීහ්......

සිහියත් අසිහියත් අතර මගෙ හිත කෑ ගැහුවා...එහෙම වෙන්නෙ කොහොමද....එහෙම වෙන්නෙ කොහොමද....මගෙ කොල්ලා කාවවත් ඇරුවෙ කොහොමද එහෙම වෙන්න බැ....අනේ මගෙ අකී මුරන්ඩු උනාට එහෙම නෑ...එහෙම නෑ......

ලොසිංජරේ ......කොහෙද දුවන්නේ.....හ්...

එයා කෑගහනවා...අනේ අකී එන්න එපා...අකීහ්.....එන්න එපා....

මට මාව නවත්තගන්න පුලුවන් එකම ක්‍රමය මාවම තුවාල කරගන්න එක වෙනකොට මම මට පුලුවන් තරම් අතට හයිය අරන් මගෙම අත උස්සගත්තා ....

ලොසිංජරේ .....ලොසිංජරේ ....අනේ...එපා.....එපා....

එපා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට...බෑ...මට බෑ....අනෙ...මගෙ අකීහ්....මගෙ අකී.....හ්.....ඒක වෙන්න බෑ....උඹව මම මරන්නෙ කොහොමද ......

එයාගෙ ඇස් දෙක ඒ මූන පෙනි පෙනිම මම  මගෙ අතට ඇනගත්තා වගේම මගෙ අතෙන් වැක්කෙරුන ලේ බිංදු පොලවට වැටෙනවා එක්කම  මගෙ කකුල් මට වාරුවෙනකොට මගෙ ඇගේ උන්න මාව පාලනේ කරන් උන්න ඒ පිසාච රැල ලේ සුවදට ඉව කරනකොට එයාගෙ කටහඩ ඇහි ඇහිම මම ආයම මමයි එයයි උන්න පරන ටොයිලට් පෝලිමට ගිහින් කෑ ගැහුවා...

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now