16වන කොටස🚆

1.3K 391 131
                                    

අකී....

ශ්...ශ්....බේබි ලොස්ංජරේ.....එක තත්පරේකට ඔය සීනි බෝල කට වහගගන්නකො....

මම තනි කකුලෙන් හිටගන අනික උස්සන් එයාගෙ ඒ ශක්තිමත් අත්වල එල්ලීගන ඉන්නකොට එයා එහෙම්ම මට සද්ද නොකර ඉන්න කිව්වා වගේම මගෙ මූන දිහා බලන් උන්නා....

දන්නවද එයයි මායි එක ගාව ඉන්නකොට දකින කාට උනත් හිතෙන්නෙ මම එයාට වඩා වයසින් බාලයි කියලා ..මොකද එයාට තිබුනෙ ගස් ගල් එක්ක ඔට්ටු වෙලාම පදම් වෙච්ච ඇගක් උනා....

කපටි සෙන්සේ.....සෙන්සේ....

මගෙ නහයට එයාගෙ නහයෙන් තට්ටුවක් දාපු එයා  මට කපටී කියනකොට ගුරු කම පැත්තකට දාලා මාව නොකන් වඩා ගන්න කියන්න වගේ එයාගෙ ඇගේ එල්ලුනා...

අනේ සෙන්සේ ......මදැයි මේ ගුරා....ඔච්චර හුරතල් වෙන්න එප ලොසිංජරේ එහෙම උනාම මටම හිත හදා ගන්න බෑනෙ....

එයා මගෙ මේ කපටි වැඩ එක්ක හිනා වෙනකොට මමත් හිනා උනා වගේම වගේම එයා මාව උස්සගත්තා ....

බේබි ලොසිංජරේ .....ඔයා දන්නවද ඇයි මම ඔයාට ලොසිංජරේ කියන්නෙ කියලා.....

එයා මවත් වඩාගනම මගෙන් ප්‍රශ්නයක් ඇහුවා........ඇයි මට ලොසිංජරේ කියන්නෙ කියලා ඇහුවා...

මං ලොසිංජර් කන නිසාද අකී.....

ම්ම්ම්....ඒකත් එකක්.....ඔයා හරියට රසයන් ගොඩක් එකතුවෙලා හදපු ලොසිංජර් එකක් වගේ හරූ.....වෙලාවකට හිනා වෙනවා....ආයම අඩනවා...ඒ අඩන කදූළු මැද උනත් ඔයා හිනා වෙන්න හදනවා......බේබි ලොසිංජරේ ...දන්නවද මැනික....ලොසිංජර් එකක් උනත් එකම රසකින් ආවොත් එපා වෙනවා........පලවෙනි පාරට සූප්පු කරද්දි එක රසක්...මැදක් වෙනකොට තව රසක්......අවසානෙදි අර ප්ලාස්ටික් කූරට අමුනපු චුයින් ගම් එක හැම රසයක්ම උඩු යටි කුරු කරන රසයක් ගේනකොට රස ගොඩක එකතුව තනි රසට වඩා හැම වේලෙම හිතේ රැදෙනවා.....

ඉතින්...මගෙ ලොසිජරෙත් ඒ වගේ.....වෙලාවකට ඔයාටත් නොදැනිම ඔයා හුරතල් වෙනවා...මට නෑහෙන්න කුටු කුටු ගගා බනිනවා....ඒ දේවල් හරි රසයි ලොසිංජරෙ....ඒ දේවල් බලන් ඉන්නකොට මොන දේ උනත් හිත පිරෙනවා....මං හිතනෙ...දෙවියන්ට ඔයාගෙ වයස වැරදිලාද කොහෙද....මොකද මේ චූටි මූන දැක්කම කියන්න බෑ ඔයා මගෙ සෙන්සෙ කියලා...

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now