ලා රෝස පාට....තනි සුදු පාට චෙරි මල් පිපුන පාර මැදින් එයා මාවත් තියාගන යනකොට ඉස්සරහට හම්බෙන හුලන් රැල්ල පුරාවටම චෙරි මල් වල සුවද පිරිලා තිබුනා.....
.ඇස් දෙකට ලස්සනක්...හිතට නිදහසක් දැනෙන තැන ඉස්සරහා ඉදගන උන්න මම එහෙම්ම.එයා දිහා හැරිලා බලන කොට හැතෑවෙ දශකෙ ඉන්න හොදම ආදරවන්තයා ඉන්නෙ මට විතරක්මයි කියන එක අද ඊයෙක නෙවෙ එයා මට නොදැනෙන්න ආදරේ දුන්න දවසෙ ඉදලම මට හිතෙනකොට මම එහෙම්ම එයාගෙ බෙල්ල ගාවට පුංචි හාදුවක් තිබ්බා...
.බේබි ලොසිංජරේ .......
මං ඔයාට හුගාක් ආදරෙයි අකී.....
මං දන්නවා ලොසිංජරේ ....ආදරේ නැති තැන කවදාවත් කවුරුත් රැදුන් නෑනෙ ....
ම්ම්....ඇත්ත.....
එය කිව්ව හරි...සතෙක් සිව්පාවෙක් උනත් රැදෙන්නෙ ආදරේ පිරුන තැන වෙනකොට එයගෙන් මට ඇදරයක් නැතිනම්..මගෙන් එයාට ආදරයක් නැතිනම් කොහොමද රැදෙන්නෙ........
හුලන් පාරට නටුවෙන් වැටෙන චෙරි මල් ඔහේ බිම වැටෙන කොට ලා පාට...තද පාට පාට පාට සැරසුන...වත්සුනු තවරපු දෙතොලම රතුසායමින් උරච්චි කරපු කිමෝනා කාරියො වගේම මේ කිසිම වත්සුනක් නැති කිමෝනාකාරියො ලැසි ගමනින් යනකොට මම ඒ දිහා බලන් උන්නා
ලස්සනයි ....
මම මිමිනුවා........
එයා මාවත් තියාගන නොදන්න පාරවල් ගොඩකින් ගිහින් අවසානෙදි ස්ටේශන් එකක් ගාවට ආවා.....
ලොසිංජරේ එන්න....
එයා ඊට එහා මොකුත් නොකියම සෙනග ගොඩක් මැද උනත් බයක් නැතිව මගෙ අත අල්ල ගත්තා ....එයා ඇත්තටම බයක් වත් සැකයක් වත් එයාට.ලැජ්ජාවක් වත් වෙයි කියලා වත් හිතන්නෙ නැතිව මාව අල්ලන් උන්නා....
YOU ARE READING
THE LAST TRAIN 🚆 🚆 ✅
Fanfictionඔව්..හැම දේම වෙනස් වේවි....ඇහිපිල්ලමක් ගහන පමාවට.... හැම දේම වෙනස් වේවි.....හුස්මක් අරන් හුස්මක් පිටකරන පමාවට.... ඒත් මේ ආදරෙ......??? ඒක වෙනස් වේවිද පන......