27වන කොටස🚆🚆

971 337 50
                                    

එලියට ගනින්....මාව ඉක්මනට....ඉක්මනට ...එලියට ගනින්.........

එයා දෑත බදලම පොලවට ගහනකොට අර කෙල්ල පිස්සුවෙන වගේ එයා වටේ කැරකි කැරකි කෙල්ලගෙ මලකුන එලියට ගන්න කිව්වා

එයා දෑත බදලම පොලවට ගහනකොට අර කෙල්ල පිස්සුවෙන වගේ එයා වටේ කැරකි කැරකි කෙල්ලගෙ මලකුන එලියට ගන්න කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙලාවකට ඒකිව මට වැහෙනකොට තව වෙලාවකට කෙල්ල පිස්සුවෙන් වගෙ සින්දු කිය කිය නැටුවා....ආසාව කොයි තරම්ද කියනවා නම්  ඒකිට මල කුන ගොඩ  ගන්නකන් ඉවසිල්ලක් නැති උනා....

අවුරුදු ගානක් පරන ගොතික් කැටයම් කරපු යකඩ ජන්ල් ග්‍රීල් එක පුරාවටම මකුණු  දැල් බැදිලා තිබුනා....මකුණුවො නැති උනත් ඒ හැම දැලක්ම වීදුරු කෑලි කැඩුන ජනේලෙන් ඇතුලට තෙත හුලගට වැනුනා....තෙත හුලග....?? ඔව්....වැස්සක් එන්න කලින් එන තෙත හුලග මේ පාරත් එනකොට අත් වල කරගැට එනකම්ම පොලව හාරපු එයා පලවෙනි දිරා ගියපු ඇදුම් කෑල්ල එලියට ගන්නකොට අර කෙල්ල මැරෙන්න හැදුවා...

එක තැනක නොයිද කබුකි නට නට කෑ ගගහා ආසාවෙන් හිනා වෙවි යනකොට මෙච්චර වෙලාම ආව තෙත හුලගට ලාවට ගොරවන සද්දෙත් එකතු උනා....

වැස්සක් වහින්න යන්නෙ...ඒ උනත් හද තියනවනේ    ...මම හද දිහා බැලුවා...සැරින් සැරේ වලාකුලු වලින් උඩට මතුවෙන හද පුදුමාකාර තරම් මූසල වෙනකොට ඈතින් ඇහුන බස්සෙක්ගෙ කට හඩ තව තවත් මූසල කරනකොට ඈත අහසෙ වැහිනැති හෙනහයක් පුපුරනකොට මම ගැස්සිලා ගියා වගේම අර කෙල්ල මගෙ අකීගෙ කරේ එල්ලුනා...

අතෑරපන් එයාව....

.බයේ උනත් මම ගැහි ගැහි මැරෙන්න හැදුවා......මම කෑ ගහනවා එක්කම ඒකි හිනා උනා වගේම මගෙ ගාවට ලතාවකට වගේ එනකොට මම පස්සෙන් පස්සට ගියා....

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now