42bonus.....🚆

856 324 246
                                    

අකී.....හ්හ්...

මං ඔලුව බදන් කෑ ගැහුවා...අත් දෙකෙම්ම කන් දෙක වහන් කෑ ගැහුවා.....

ඒක වෙන්න බෑ...අනේ...ඒක වෙන්න බෑ....ඒක වෙන්න...බෑ............

සෙන්සේ....සෙන්සෙ ....හරූ...ලොසිංජරේ ...ඇයි වස්තුව මේ....ඇයි මේ.......

බය වෙලා අත් දෙකෙම්ම කන් දෙක වහන් කෑ ගහන මා දිහා බල බල එයා ඇයි ඇයි කිය අහනකොට  මට මෙතනින් එහාට වචනයක් වත් කතා කරගන්න බැරි උනා...

මගෙ වචන හැම දේම එකම එක තත්පරේකදි ගොලු වෙලා ගියා....ඇස්වලින් වැටෙන කදුලු ඇරුනම වෙන කිසිම දෙයක් නැතිවෙනකොට එයා මාව කිටි කිටියට තද කරන් තුරුල් කර ගත්තා උනත් මම ඒ අත්වලින් එලියට ආවා ..ඒත්...ඒත් එයා මාව තුරුල් කරගත්තා ......

මගෙ...රත්තරන් අකීහ්.............

උගුර පලාගන ආව ඉකියත් එක්ක මුලු හොක්ලයිඩෝවටම ඇහෙන්න මම බෙරිහන් දුන්නා......

ඇයි වස්තුව ඇයි මේ .....

එයා උඹව දැකලා ඉවරයි පුතා....අතෑරපන් ......

දොරකොඩ ගාවින් ආව කටහඩත් එක්ක එයා මා දිහා අසරන විදිහට බලන් උන්නා වගේම වෙනදට මේ වෙනකොට කද මලු බැදන් ටවුමට යන ආච්චි ගෙ ඇස් දෙක ගිනි ගින්දර වෙලා තිබුනා.............

සෙ...න්

එපා...එක වචනයක් කියන්න එපා.....අනේ..මගෙ...අකී...වචනයක් කියන්නවත්...උඹ හිත හදාගන්නෙ කොහොමද ..අකී...කෝ...උඹ...උඹ...කෝ...මගෙඅකී...කෝ...මෙතන ඉන්න...මගෙ අකී...මෙතනදි නැතිවෙන්නෙ ඇයි..මගෙ අකීහ්හ්හ්...මට උත්තර දීපන්....මට උත්තර දීපන් අකී.......

අනේ සෙන්සෙ ...හරූ...වස්තුව .....ඕක.නවත්තපන් කො රත්තරන් .....අනේ...සෙන්සෙ ......

නවත්තන්න...මොනවද...මොනවද අකී මං නවත්තන්න ඕනේ....එපා...අකී...එපා....රේල් පීල්ල කවදාවත් එකට එකතු වෙන්නෙ නෑ කිව්වෙ මේකද රත්තරන් ......ආදරේ කියන්නෙ හිමිවීමම නෙවෙ කිව්වෙ මේකද මගෙ අකී.......

න්න්..නෑ...නෑ...මේක වෙන්න බෑ.....මේක වෙන්න බෑ......මේක කොහොමත් වෙන්න බෑ...පලයන්...පලයන්...අහකට.....අතවත් තියන්න එපා...මං..මගෙ...අකීගෙ  විතරයි.....මගෙ...අකී...කෝ....උඹ මගෙ අකී නෙවෙ....උඹලා මගෙ කොල්ලව හංගගන.....මට මගෙ කොල්ලව දීලා පලයව් ....මගෙ කොල්ලව..දීලා...පලයව් .....

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now