ටකස්...ටකස්...ටකස්...ටකස්.......
අ....අකී...අ...කී....ඒකෙ....ඒකෙ.......
පිටිපස්සෙ ඇන්ජින් එක විතරක් පේන් කලු පාට කෝච්චිය දැනටමත් අපි දෙන්නව පහු කරන් ගිහින් තිබුනා....
ඒත්...කෝ දෙයියනේ ඩ්‍රයිවර් ....
අකී.....
ඇයි....
අකී...ඒකෙ...ඩ්‍රයි....
මෙච්චර දේවල් මෙතනට වෙනකන් අපි කෙරුවෙ අමනුස්සයො එක්ක වෙනකොට ඕකවත් මේ සීනි බෝල මොලේට තේරුම් ගන්න බැරිද සුදු නෝනා....
අනෙ ඇත්තමයි අකී....දෙවියනෙග් නාමෙට මෙතන වත් පොඩ්ඩක් කටපියන් ඉන්නකො.....
ම්ම්ම්...ඕකෙ...ඔයා කියනවා නම්...හා....
එයා හිනා උනා.....එයා හුරුවමක් බාන ගමන් අසාහිගෙ පත්තර පිටුවක් උන මල කද ගාවට ගියා......
වැස්ස පායලා......ඒ උනත්...සමහර විට තවම කලු වලාකුලු ඇති.....දිලහෙ කනිසමට තිබුනෙ තව තත්පර ගානක් වෙනකොට මම එයා දිහා බැලුවා.....ඒ මූනෙ සතුට උතුරන්න තිබ්බා....එයාට සන්තෝස ඇති...මොකද ..අඩින් පස්සෙ මටවත් එයාටවත් ආය වේදනා විදින්න ඕන නෑ......
වැහි හුලග වගේම වැහි සීතල තවමත් වටපිටාවෙ කැරකෙනකොට අර පුංචි කෙල්ල වගේම ලොකු එක්කෙනා චප්ප වෙලා ගියපු කකුලක් දිහා බලන් උන්නා....මගෙ අකීගෙම සපත්තුව පැත්තක විසි වෙලා තියනකොට රේල් පීල්ලට තද උන කකුල කකුලක්ද කියන්න බැරි තරමට චප්ප වෙලා තිබුනා...සාමාන්‍යයෙන් කෝච්චියට හැප්පුනාම මේ මැරුනත් හුගාක් තුවාල වෙන්නෙ නැති උනත් කරපු පව් වලටද මන්දන්නෙ නෑ එයාගෙ ඔලුව යකඩ රෝදවලට අහුවෙලා චප්ප වෙලා තිබ්බා වගේම් සුදු පාට මොල කෑලි හැම තැනම තිබුනා.....
YOU ARE READING
THE LAST TRAIN 🚆 🚆 ✅
Fanfictionඔව්..හැම දේම වෙනස් වේවි....ඇහිපිල්ලමක් ගහන පමාවට.... හැම දේම වෙනස් වේවි.....හුස්මක් අරන් හුස්මක් පිටකරන පමාවට.... ඒත් මේ ආදරෙ......??? ඒක වෙනස් වේවිද පන......