26 වන කොටස🚆

1K 332 114
                                    

Buckwheat පොකුර මම.අතට ගුලි කරන් සියපාරකටත් වඩා ඒකේ සුවද ඉව කෙරුවා...

ලොසිංජරේ ...ඕක ඔච්චර ඉඹින්න එපා දරුවො නහයට යයි....

එයා මම උඩ දාගන ඉඹින මල් එක දිහා බල බල මට ඉඹින්න එපා කියනකොට මම තවත් ඉම්බා වගේම හිතුවෙ වත් නැති වෙලේක නහයට ගියපු මල් රේනුව නිසාමට කිඹුහුම් දෙක තුනක් පිට පිටම යනකොට එයා මට බැන බැන උන්නා...මේ වෙනකොට මම.සෙන්සෙ පට්ටම ඈතටම ඈතට විසිකරලා එයාගෙ ගාව එයාගෙ ලොසිංජරේ වෙලා ඉවරයි ..මට හිතුනම මම චුට්ටක් දැගලුවා....මට හිතුනම මම පොඩ්ඩක් නහයෙන් ඇඩුවා....ඒ හැම දේම කෙරුවෙ එයාගෙ ආදරේ තව දශමෙකින් හරි මට වැඩි කරගන්න ඕනා වෙනකොට එයා මේ හැම කපටි කමක්ම දැනග ගනන් නොගන උන්නා.

ම්හුක්...මහ නපුරෙක්.....මං තරහා වෙලා ඉන්නෙ...මට බෑ...මං ආය ඉස්කෝලේ යනෙ නෑ....ඇයි අනේ....

අකී....යෝ.....

මම හිතින් බැනලා ඊලග තත්පරේදි කතා කෙරුවා......එයා නෙවෙ මාව ගනන් ගත්තෙ...කලින් ගියපු ගන්දස්සාරෙ පිරුන යක්කු විමානෙන් නැතිව අපි අලුත් තැනකින් යනකොට මගෙ අතට එයාලා මොකක්ද මන්දා බෝල බෝල තියන ඇට වැලක් බැන්දා...හරි ශෝක් ඒකෙ තරුවකුත් එල්ලෙනවා.....

හරි ශෝක් ඒකෙ තරුවකුත් එල්ලෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නේ..නෙ...නෙනෙ..නේ...නේ...නෙ...නෙනෙ..නෙක්ටො.....

සෙන්සෙ ඕක කඩා ගනිකො බලන්න මරලා හංගනවා

ආ..මං මේ...මං සෙන්සෙ නෙවෙ....හුහ්...

එහෙනම්.....මොකාද

මං...ඇවිල්ලා.....අකී.....බබාගෙ...මගෙ...අකී..බබුච්චගෙ.......බේබි...ලො.සිංජර්....සංකුට්ටා....

අනේ බන්...උඹ සෙන්සෙ කෙනෙක් නේද හරූ....ආ

ඔය....ආයමත් කිව්වා....මං සෙන්සෙ කේනෙක් නෙවෙ....නෙවෙ...නෙවේ....හ්හ්හ්

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now