23 වන කොටස🚆

971 340 70
                                    

අ...කීහ්.....අ....

එන්න එන්නම බෙල්ල වටේට එතෙන අත මගෙ හුස්මම හිර කර ගන්නකොට මම පුලුවන් තරම් දැගලුවා....එයාට දැනෙන්නෙ නැතිද නැති නම් උන් මගෙ අකීවත් අල්ල්ගනද කියලා හොයා ගන්න බැරි තරමට වටම  අන්දකාරෙන් වැහීගන ගිහින් තිබුන වගේම යන්තමට අතපය හොලවගන්න පුලුවන් වෙනකොට මම දැගලුවා......

අ..කීහ්......අ....කී....

මට එච්චරයි කියන්න පුලුවන් උනේ  පොර බදන සද්දයක් එක්ක එයාගෙ අතේ උනුසුම නැති උනා වගෙම මාව බිම දිගේ ඇදීගන ඇදීගන යන්න පටන් ගත්තා ....

අකී......හ්හ්....අනේ....අකී........හ්හ්හ්

ඇගේම හයිය කටට අරන් මම කෑගහනකොට එයාගෙ සද්දෙ මට ඈතින් ඇහුනා...උන් එයාටත් ගහනවා...අනේ මගෙ අකී....

අතෑරපියව් .....මගෙ අකී...ව....අතෑරපියව්...... .  

උන් මගෙ කකුල් දෙකෙන් ට්‍රේන් එකේ බිම ඇදගන යනකොට මම.මගෙ අත්වල නියපොතු වලින් බිම සූරගන ගියා වගේම දගල දගල කෑ ගැහුවා.....

සෙ...න්.....සේ.....

අමාරුවෙන් හුස්ම අදින සද්දයක් එක්ක එයා හත් ගව්වක් දුරින් ඉදන් මගෙ නම කෑගහනා කොට මම පුලුවන් තරම් දගල දගල එයා ගාවට යන්න හැදුවා....

අමාරුවෙන් හුස්ම අදින සද්දයක් එක්ක එයා හත් ගව්වක් දුරින් ඉදන් මගෙ නම කෑගහනා කොට මම පුලුවන් තරම් දගල දගල එයා ගාවට යන්න හැදුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අතෑ...ර....පි...යව්.....මගෙ....අකී....හ්....අනේ.....අ...කීහ්....අ......කී.........හ්

කෝච්චි පෙට්ටියකින්.අනිත් පෙට්ටිය මාරුවෙන දොර පිසාචයන්ගෙන් වැහිලා තියනකොට කෑලි කපන්න පුලුවන් අන්දකාරෙ උනත් මට දැන් හැම දේම දකින්න පුලුවන් උනා...ගේ ඇතුලෙ තිබුන පැද්දෙන පුටුව...ගොතන කටු.....සිංදු කියන සද්ද අසන හිනා වෙන හයියෙන් හුස්ම අදින සද්ද පොර බදින සද්ද එක්ක මම පුලුවන් තරම් ගැලවිලා යන්න හැදුවා....

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now