intro

3.3K 297 32
                                    

නේබ්‍රස් කියන්නේ මනුස්ස ලෝකෙන් සැගවිලා තියෙන ලෝකයක්.. නේබ්‍රස් ලෝකය වැම්පයර්වරුන්ගේ නරවෘකයන්ගේ හා සුරදූතයන්ගේ නිජබිමක් කිව්වොත් හරි... ඒ විතරක් මේ ලෝකෙ නෙමේ සාමාන්‍ය මනුස්සයොත් ජීවත් වෙනවා..

නේබ්‍රස් ලෝකය ගත්තාම Dark Nebrus & bright nebrus කියලා කොටස් දෙකකට බෙදෙනවා...

Dark Nebrus

ඩාර්ක් නේබ්‍රස්වල ජීවත් වෙන්නේ මේ ලෝකේ ඉන්න දරුනු සත්වයින්.. ඒ වගේම ඩාක් නේබ්‍රස් කියන්නේ අදුරු පරිසරයක් හිමි කදුකර පලාතක්.. මෙහි ජීවත් වෙන ප්‍රධානම සත්ත්ව කාණ්ඩ දෙකක් ඉන්නවා.. වැම්පයර්වරු සහා නරවෘකයන් කියල ... මොවුන් ජාන්මාන්තර වෛරක්කාරයන් විදියට හදුන්වන්නත් පුලුවන්. ඒ නිසා ඩාර්ක් නේබ්‍රස් වල දකුනු පැත්තේ නර වෘකයොත් වම් පැත්තේ වැම්පයර්වරුත් ජීවත් වෙනවා.. ඩාර්ක් නේබ්‍රස්වල වෘක සීමාව හා වැම්පයර් සීමාව වෙන්වෙන්නේ ඩාක් ෆොරෙස්ට් එකකින්. ඒ කැලැවේ ජිවත් වෙන්නෙත් වන මෘගයෝ.

Dark forest

ඩාක් ෆොරෙස්ට් එක කියන්නේ ඝන වනාන්තරයක්.. ඒ කැලේ කොච්චර තදට ගස්වැල් වැවිලද කිව්වොත් හිරු එලියවත් කැලේ ඇතුලට වැටෙන්නේ නෑ. කැලේ ඇතුල ගොඩක් කලුවරයි.. ඒතරම් ඝනව වැවිච්ච අතු විහිදුනු රූස්ස ගස් තමා මේ කැලේ තියෙන්නේ..

මේ කැලේ ඉන්න වන මෘගයෝ ගත්තාම එයාලා ගොඩාක් දරුනුයි.. ඒ කැලේ ඉන්න සත්තු පෘථිවියේ ඉන්න සත්තුන්ගේ ඔපොසිට් වර්ශන් එක කිව්වොත් හරි..

ඔව් එහෙ ඉන්න කොටි සිංහයො වලස්සු වගේ සත්තු හරි හුරතල්. එයාලව ගෙවල් වල හුරතලේට හදන්න ගන්නවා. එතකොට කූබි සමනලයො මකුලුවො වගේ චූටි සත්තු ඩාක් ෆොරෙස්ට් එකේදි ගොඩක් ලොකු බයානක සත්තු.. එයාලව තමා වන මෘගයෝ කියලා අදුන්වන්නේ.

Dark nebrus - werewolf kindom

ඩාක් නේබ්‍රස්වල දකුනු පැත්තේ තමා වුල්ෆ් කින්ග්ඩම් එක තියෙන්නේ.. මෙයාලාට වැම්පයර්ස්ලා පෙන්නන්න බෑ. මෙයාලගේ සීමාවේ වැම්පයර් කෙනෙක් දැක්කොත් ඉතින් ඒ වැම්පයර්ගේ අවසානේ තමා.. මෙයාලා වැම්පයර්ලව දැක්කේ ආත්මයක් නැති සතුන්ගේ ලේ බොන ජරා සත්ත්ව කොට්ඨාසයක් විදියට ...

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now