Chapter 02

1.1K 235 34
                                    

Dark nebrus
Vampire kingdom

" ඔම්මා.. ඔම්මා.. මෙන්නෝ... හ්‍යුන්ග් ඔයාගේ අලුත්ම රතු පාට වයින් ග්ලාස් එක බින්දෝ.. ඔම්මා.. "

වැම්පයර් රාජ්‍යයේ බාල කුමාරයා තමා ඔය ගිරිය යටින් බෙරිහන් දීගෙන ඔම්මාට ඕපේ කියන්න යන්නේ.. ඔම්මාගෙත් ඉතින් හුරතල් බෝලේනේ.. ඔව් ඔව්.. එයා තමා කිම් ටේහ්‍යුන්ග් කියන්නේ..

" ආයිශ්.. යාහ්.. යාහ්.. ඒ යක්ශ පැටියෝ. කට වහපන් බන්.. ඔම්මාට ඇහෙයි.. ඕයි ඕයි.. ඇති.. අනේ මගේ සුදු මල්ලියානේ ඔම්මාට කියන්න එපා.. "

ඔන්න ඔය කෑගහන්නේ රාජ්‍යයේ අනාගත කිරුල හිමි කුමාරයා.. කිම් නාම්ජූන් පව් ඉතින්.. බාලයාට වැඩි සැලකිලි කියලා කතාවක් තියේන්නේ කට කහනවාට නෙමේනේ. මෙන්න ඒකට හොදම සාක්ශිය මේ අයියා මලෝ දෙන්නාගේ ගෙදර ගියා නම් බලාගන්න තිබ්බා..

හැමදාම අහිංසක නාම්ජූන් ලොක්කාට තමා මල්ලි කරන වැරදිවලටත් ගුටි කන්න වෙන්නේ..

" හරි එහෙනම්.. මට ඉල්ලපු දේ දෙන්න.. එතකොට කෑගහන්නෑ.. "

" හෑ.. "

බාලයාගේ මායම්වලට අහුවුන කිරුල හිමි කුමාරයා වචන නැතුව ගොලු වුන ඒ සුන්දර මොහොත පොඩි එකා නම් හොදට රස විදිනව..

Taehyung pov

" හ්‍යුන්ග්.. එහෙනම් ක්ලබ් යමු.. මොකෝ කියන්නේ.  රෑට යන්ද.. ඒ මේ ක්ලබ් එකට අලුතෙන් කෙල්ලො ටිකක් ඇවිත් හ්‍යුන්ග්.. අම්මෝ උන් පට්ට සෙක්සි අනේ.. යමුකෝ.. "

හී හී.. හ්‍යුන්ග්ව ඇදන් ක්ලබ් එකට පනින්න ඕනේ නිසා තමා මම මේ මගේ අතින් බිදුන වීදුරවක් හ්‍යුන්ග් බින්දා කියලා කෑගැහුවේ.. හනේ ඉතින් මගෙ මහ ලොකු අයියන්ඩියත් ඒකට රැවටුන.. මෙයාගේ iq 148ක්ලු..ඒත් පොඩ්ඩ ඇත්නම් රැවටෙනවා.. 😂

හ්‍යුන්ග් නැතුව මට රෑට මාලිගයෙන් පිට යාම අපේ ඔම්මා තහනම් කරලා තියෙන්නේ.. ඔම්මා හිතන් ඉන්නේ මම තාම පොඩි බබා කියල.. ඒත් ඉතින් මම පොඩි නෑනේ. මට දැන් අවුරුදු 20ක්.. අනික.. මම පොඩී එකෙක් නම් රෑට රෑට කෙල්ලො එක්ක සෙල්ලම් කරන්නෙත් නෑනේ.. සෙල්ලම් කරනවා කිව්වෙ... හ්ම්... ඔයාලා ඒක හිතාගන්න.. මට කියන්න බෑ.. හැබැයි ඒ සෙල්ලම කරන්නේ උපන් ඇදුම පිටින් කියලා කියන්නම්..😌

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now