Chapter 09

862 205 40
                                    

Sky HighSchool
Taehyung pov

මායි හියුනුයි හෝල් එකට යද්දි ඩාර්ක් ලෝඩ් ඇවිත් කතාව පටන් අරගෙන..ඒ නිසා මායි හියුනුයි සද්දෙ ඇහෙන්නැති වෙන්න පිටිමපස්සේ සීට් එකක වාඩි වුනා.. හියුන් නම් වාඩි උන ගමන් එයාගේ සම්පුර්ණ අවදානේ දේශනයට දුන්නා.. ඒ ඉතින් එයාගේ හැටිනේ. ඒකට මම.. හ්ම්.. මම නම් හොදට පුටුවට හේත්තු වෙල පොඩි ඇලට් පාරක් දානෝ කියලා ඇස් පියා ගත්තා..

" ආයිශ්.. මේ කෙහෙල් මල් සුවද.. සැක්.. සාප වේවා . ආයිශ් අනීනී.. අම්මෝ මගේ බ්ලඩ් මිල්ක් එක.. දෙවියනි මම එහෙම කිව්වේ නෑ හොදේ.. ආපහු මුල ඉදන් හිතමු.. අර මේට් කියන එකාට සාප වේවා.. අන්දේ.. අයිගෝ.. ආයිත් වැරදුනානේ.. ඒකාට සාප කලොත් මටත් වදීද දන්නැ . ඕකා මගේ මේට් නේ... ආයිශ් ... අන්දේ.. ආයිත් ආයිත්.. මේ අන්තිම පාර දෙවියනේ.. මට මට.. මේට් කෙනෙක් එපා.. මට මේ ඉන්න විදියටම ඉන්න දෙන්න ඒ හොදටම ඇති.. ඒත් මේ වැනිලා සුවද... ආහ්..අයි නෝ හී ඊස් මයි මේට්.. බට් ප්ලීස් අයි ඩෝන්ට් වෝන්ට් ටු ඇඩික්ට් හිම්... "

මම මට විතරක් ඇහෙන්න මුමුනගත්තේ වටේපිටෙන් එන ෆ්‍රෙශ් වැනිලා සුවද ඉව කර කර.. හ්ම්..ඔව් ඔව්.. අර මගේ මේට් කිව්ව හපුටු නරියාගේ ජීවන සුවද... අහ් නෑ..ෆෙරමෝන් සුවද කියන එක ටිකක් පොශ්..

මාව ආපහු පාරක් ඒ සුවද නිසා හාර්ඩ් වේගෙන යනවා වගේ තේරෙද්දි මම කලේ මගේ සම්පූර්ණ අවධානේ දේශනයට දීපු එක.. අමාරුයී තමා ඒත් ඉවසන්න ඕනේ.. මේ කොහෙවත් යන හපුටු නරියෙක් නිසා මම මොකටද බොරුවට දුක් විදින්නේ...

මේ වෙද්දි ඩාර්ක් ලෝඩ් කතාව නවත්තලා .. ඈහ් කෝ.. කෝ මේ මනුස්සයා?? මේ ඩිංගට කොහාටද අන්තරස්දාන් උනේ.. මම දැක්කේ නැනේ..

හ්ම්.. කමක් නෑ..ඒන්ජල් සූහෝගේ කතාවවත් අහමු අර නරියාව අමතක කරන්න ඕනේනේ. නැත්නම් උබේ පොඩි එකා පුපුරලා මැරෙයි.. උබට සමාජෙට මූන දෙන්නත් බැරි වෙයි ඊටපස්සේ.

Authers pov

ටිකකින් ඒන්ජල් සූහෝ එයාගේ කතාව ඉවර කලේ හෝල් එකේ භාගෙට නිදි කිර කිර අලලූනු කිර කිර හියපු සෙට් එකවත් ඇහැරවල..

ඊටපස්සේ ලමයි හැමෝම බැලුවේ එයාලට දුන්න පාසලේ නීති ඇතුලත් චූටි පොත දිහා..

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now