Chapter 13

884 195 27
                                    

ටේ එයාගේ හියුන් නාම්ජුනුයි හියුන්ගේ මේට් ජිනුයි එක්ක ක්‍රොයිඩො එකට ආවේ එයාලගේ හවුස් එකේ නේවාසිකාගාරයට යන්න කියලා.. මේ තුන්දෙනාම පිටිපස්සෙන් හති හල හල දුවගෙන සූබිනුත් ආවා.

ඒත් හරියටම ක්‍රොයිඩෝ එක ලගදි මේ හතර දෙනාම නැවතුනේ එයාලට ඉස්සරහා මැප් එක්කුත් දිග ඇරන් වටවෙලා කියෝ කියෝ ඉන්න ලමයි ටිකව දැකලා..

ආයිශ්.. මේ හපුටු නරියා මෙතනත්..

Aish.. he is fu#$ hot.. damn... his lips.. his body.. waah.. perfect ..

ටේට එතන හිටිය වෘක කොල්ලෙක් දැකලා හැමදේම අමතකයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේට එතන හිටිය වෘක කොල්ලෙක් දැකලා හැමදේම අමතකයි .. ඔව් ඔව්.. ඒ වෙන කවුරුත් නෙමේ..ටේගේ ලස්සන ආඩම්බර මේට්.. වුල්ෆ් කින්ඩම් එකේ ෆියුචර් පැක් ඇල්ෆා.. ජියෝන් ජන්ග්කුක්..

ජන්ග්කුක් හිටියේ සුදු පාට ශර්ට් එකක් ඇදලා. ඉස්සෙල්ලා ටේ එක්ක ගියපු රන්ඩුව නිසා කොල්ලාගේ ශර්ට් එකේ උඩම බොත්තම් 2ක් කැඩිලා ගිහින්.. ඉතින් ඒ ශර්ට් එක අස්සෙන් පේන කිරි සුදු පාටට දිලිසෙන පපුව දකිද්දි ටේට ඉවසුම් නැති උනා..ඒ වගේම කුකී හිටපු ඈංගල් එක නිසා ශර්ට් එක එහෙ මෙහෙ වෙලා කොල්ලාගේ රෝස පාට nipple එකකුත් එලියට පැනලා තිබ්බේ ටේගේ හැගීම්වලට නෝන්ඩි කරන්න වගේ..

ටේ නම් ඇසිපිය නොහෙලා ඒ ලස්සන බොඩිය පුරා ඇස් යවනවා.. තොල් ලෙවකකා හිතෙන් කුකීව මවාගන්න ට්‍රයි කරනවා..

බෝල ඇස්.. චූටි නහය... රෝස කම්මුල්.. රතු තොල් ... සුදු පාටට දිලිසෙන නහර ඉලිප්පිලා පේන ඒ දිග බෙල්ල..

ඒ ටික දකිද්දිම ටේට තේරුනා එයාගේ දග සාමාජිකයා ටික ටික ඔලුව උස්සන්න යන්නේ කියලා.. ඒත් ටේ එයාගේ යටිකයෙන් දැනුන ඒ චූටි වේදනාවත් දරාගෙන ආපහු එයාගේ ඇස් කුකීගේ බෙල්ලේ ඉදන් පහලට ගෙනියන්න ගත්තා..

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now