Chapter 32

818 175 45
                                    

@ dark forest

" අප්පා අප්පා.. "

සූබින් එයාලාගේ මාලිගාවට ගියේ කෑගහගෙන එයාගේ අප්පාව හොයාගෙන..

" ඔහ් සූබිනා මොකෝ මේ කෑගහ්න්නේ කොල්ලෝ.. "

හියුගෝ එයාගේ පුතාගේ සද්දෙ ඇහිලා නොරිස්සුම් බැල්මක් දාද්දි සූබින් එයාගේ අප්පා ඉස්සරහා හිස නැමුවේ සමාව ඉල්ලලා..

" අප්පා මියානේ.. මේ වැදගත් පනිවිඩයක් දෙන්න ආවේ.. "

සූබින් වෙව්ල වෙව්ල කිව්වේ එයාගේ අප්පාට තරහා ගියාම ගොඩක් නපුරුයි කියලා දන්න නිසා..

" හ්ම්..කියමුකෝ බලන්න."

අත රැදි වයින් වීදුරුව තොල ගාන ගමන් සූබින්ගේ අප්පා හියුගෝ කියද්දි සූබින් හියුගෝ ඉස්සරහින් දනගහගෙන එයා හොයාගත්ත විස්තර කියන්න පටන් ගත්තා .

" අප්පා..ධවල ආරක්ශකයායි මකර ආරක්ශකයායි දැනටම එකතු වෙලා ඉන්නේ .. ඒ දෙන්නා ඒ දෙන්නාට ගොඩක් ආදරෙයි අප්පා.. "

සූබින් එයාගේ අප්පා ගාව දනින් වැටිලා වෙව්ල වෙව්ල කිව්වේ අප්පාගෙන් ගුටි කන්න වෙයි කියන බයට .

" මොකක්ද උබ කිව්වේ ... "

සූබින් බලාපොරොත්තු උනා වගේම තරහින් කෑගහපු හියුගෝ සූබින්ගේ කම්මුලට ගැහුවේ කොල්ලාගේ තොල පැලිලා ලේ ගලද්දිද්..

" ආ . අ..  අප්පා.. "

තමන්ගේ කම්මුල ගිනි ගන්නවා වගේ හැගීමක් දැනෙද්දි කොල්ලා ඇස්වල පිරුනු කදුලු එක්කම බිම බලාගත්තේ හැමදාමත් වගේ අදත් එයාගේ අප්පාගෙන් කිසිම ආදරනීය වචනයක් නැති නිසා..

" තෝ මගේ ලමයෙක්ද සූබින්.. උබට දෙන එක වැඩක්වත් හරියට කරගන්න බෑ.. උබ මට දාව ඉපදුන එකෙක් කියන එකත් ලැජ්ජාවක් .. පලයන් යන්න මෙතනින්.. පලයන් කිව්වාම අහලා.. ආපහු එනවා නම් අර මකර ආරක්ශකයාවත් එක්කන් වරෙන් නැත්නම් මේ පැත්ත පලාතේ පස් පාගන්න එපා.. උබ කවුද කියලවත් නොබලා මකුලුවන්ට කන්න දානවා..

( ඔයාලාට මතකයිනේ අදුරු වනයේ ඉන්න සත්තු අමුතුයි කියලා.. මේකේ ඉන්න මකුලුවෝ කූබි වගේ පොඩි සත්තු ගොඩක් භයානකයි.. උන් ගොඩක් ලොකුයි.. )

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now