Chapter 36

750 164 50
                                    

" මේ යූංගි බබා.. කහබිලියා කුඩු ඔට්ටු නෑ හොදේ... හුම්.. ගිය පාර ඔයා එව්වා ගහලා අන්තිමේ අපේ සටනත් මගින් නවත්තන්න උනා.. තව පොඩ්ඩෙ මම කසලා පලු දාලා එව්වා පුපුරලා මැරෙන්නේ.. දුස්ට පූස්.."

හොබී මූනත් දෙල් කරන් මේ කියවන්නේ එයාලා අන්තිමට සටන් කරපු වෙලේ යූංගි මවපු කහබිලියා පවුඩර් වැස්ස මතක් වෙලා..  එදා නම් හොබී හොදටම ඇඩුවා..

කොල්ලාගේ මුලු ඇගම කසන්න අරන් රතු වෙලා තුවාල වෙලා සැරව ගලන්න අරන් තිබ්බා.. මුලු ඇගම පිච්චෙනවා වගේ දැනෙද්දි හොබී අන්තිමේ සිහි නැති වෙලා වැටුන හැටි මතක් වුන රුමිනුත් ටිකක් කලබල උනා..

" හ්ම්.. ඔව් ඔව්.. යූංගි බබා.. මේ පාර නම් එව්වා එපා හොදේ.. නූනාට පොරොන්දු වෙන්නකෝ.. "

රූමින් යූංගිගේ ඔලුව අතගාලා කියද්දි යූංගි වැරැද්දක් කල පොඩි එකෙක් වගේ මූන බිමට නවාගෙන හිටියේ..

" හරි හරි යූංගි බබා. මේ එන්නකෝ.. අපි යමු.. ෆයිටින්"

හොබී යූංගි දුකෙන් ඉන්නවා දැක්ක නිසා ඉක්මනට යූංගිගේ අතින් ඇදගෙන ආපහු ග්‍රවුන්ඩ් එකට ගියේ ඒ දෙන්නාගේ තරගය ආරම්භ කරන්න..

පැවිලියන් එකේ මැදට ගිහින් දෙන්නට මීටර 5ක් වගේ පරතරයක් තියන් හිට ගත්ත සෝප් ඩබල බලන් හිටියේ මිස් ලීසා තරගය පටන් ගන්න කියනකන්..

" පටන් ගන්න.. "

ලීසාගේ කටින් වචන පිටවෙනවත් එක්කම සෝප් ඩබල බිම එරමිනියා ගොතාගෙන වාඩි වෙලා ඇස් පියාගත්තා..

තත්පරයක් දෙකක්..

නෑ නෑ...

මිනිත්තු පහක් යනකන් කිසිම වෙනසක් වුනේ නැති නිසා පැවිලියන් එකේ ලමයින්ගේ කසුකුසුව පටන් ගත්තා..

ඒ දිහා බලපු රූමින් වගේම මිස් ලීසාත් කට කොනෙන් හිනාවක් දාලා ආපහු එයාලගේ අවදානය සෝප් ඩබලටම දුන්නා..

" ඒ මේ.. අර බබ්බු දෙන්නා මොනාද අර බිම ඉදන් කරන්නේ. දැක්කනේ කොටෝ.. මම කිව්වේ බොරුද කියලා.. අර බබ්බු දෙන්නාට පුලුවන්ද සටන් කරන්න.. උන් දෙන්නට පුලුවන් පොඩ්ඩ ඇත්නම් හුවෑ ගගා හොටු පෙර පෙර අඩන්නනේ.. අර බලහන් ඉතින් ග්‍රවුන්ඩ් එක මැදට වෙලා භාවනා කරන ලස්සන.. සැක්.."

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now