Chapter 11

922 197 41
                                    

( ගිය සතියේ චැප්ටර් එකේ ජින්ගේ හවුස් එක කිව්වේ නෑ.. මොකද එදා ජන්ග්කුක්ගේ පැත්තෙන් කතාව ගියේ.. ඉතින් කුකීලා තාම ජින්ව දන්නෑනේ. ඒ නිසා ඒ කොටසෙන් ජින් ගැන කිව්වේ නෑ..
ඒවගේම අන්තිම චැප්ටර් එකේ මට වැරදිලා ජුනීව ස්ලිදරින් හවුස් එකට දාලා.. සොරි වෙන්න ඕනේ.. නාම්ජූන් ර්වෙන්ක්ලෝ හවුස් එකේ හොදේ . . . .

🟥 Grifindo

🐺Jk
😶Jm 
👼Rumin

🟩 Slytherin

🧛Tae
🐺Yeonjun
🙋Yoongi
🙋Hobi
🧛 Subin

🟦 Ravenclaw

👼Jin
🧛Joon

මේ විදියට හවුසස් බෙදුනේ.. )

ලමයි හැමෝවම නිවාස වලට බෙදලා හැමෝම දිවා අහාරය රස විදින්න පටන් ගත්තා..

කුකී ජිමින් රූමින් තුන්දෙනා රතු පාට කොඩිවලින් වටවුනු ග්‍රිෆින්ඩෝ නිවාසේ මේසෙත් ටේ යොන්ජුන් යූංගි හොබී කොල පාට සැරසිලි ඇති ස්ලිදරින් නිවාසෙත් ජින් නාම්ජූන් නිල් පාට සැරසිලි ඇති රෙවෙන්ක්ලෝ නිවාසේ මේසෙත් වාඩි වෙලා හිටියේ..

හැමෝම තමන්ගේ පාඩුවේ කන්න ගත්තත් ටික වෙලාවක් යද්දි හැමෝටම තේරුම් ගියා මේ විදියට එකට ඉදගෙන කන එක කොච්චර අමාරුද කියලා..

වැම්පයර්ස්ලා ගත්තොත් එයාලට ඕනේ ලේ . වෙන කෑම ජාති කන්න බෑ ලේ නැතුව.. ඒත් වැම්පයර්ස්ලට ලේ දෙද්දි ඒ ලේ සුවදට මිනිස්සු කැමති නෑ.. ඒවගේම ලේවලින් මස්වලින් එන ගද නිර්මාංශික ඒන්ජල්ස්ලාට දරාගන්නත් බෑ..

" ලමයි.. ඔයාලා හැමෝටම එකට ඉදන් කෑම කන්න අමාරු බව අපි පිලිගන්නවා. ඒත්.. ඔයාලාට මේ හෝල් එකෙන් පිටට කෑම ගෙනියන්න තහනම්.. ඒ නිසා හවුසස් හතරෙම ඉන්න ඒන්ජල්ස්ලා මේසේ ඉස්සරහම සීට්වලින් වාඩි වෙන්න.. ඊගාවට එයාලට එහායින් මිනිස්සුත් වෘකයොත් අන්තිමට වැම්පයර්ස්ලත් ඉදගන්න.. "

ඒන්ජල් සූහෝ එහෙම කියලා එයාගේ සංඥාවක් දුන්න ගමන් ඇහිපිල්ලම් ගහන වෙගේන් නිර්මාංශ ආහාර මේසවල ඉස්සරහාම කෙලවරටත් වැම්පයර්ස්ලගේ ලේ සහිත ආහාර මේසේ අනිත් කෙලවරටත් ගියා..

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now