🍂 Intro 🍂

3.6K 224 27
                                    


හායි රීඩර්ස්...😁

ඔන්න මන් තවත් කතාවක් දෙනවා.. 😁 ඇත්තටම මේක මගෙ Endless jikook එකේ yizhan වර්ෂන් එක.

මුලින්ම කියන්නම් මේක ship ස්ටෝරි එකක් ඒ වගේම මේක mpreg එකක්.. ඒවට අකමැති අය බලන්න එපා හොදෙ..☺

මේක Fan Fiction ඒ කියන්නෙ රසික ප්‍රබන්ධයක් විතරමයි . ඇත්ත ජීවිත එක්ක කිසිම සම්බන්ධයක් නෑ.. only fan fiction ..

.........................................................................

Sean xiao zhanAge 18Son of xiao family Innocent & cute lovely boy

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Sean xiao zhan
Age 18
Son of xiao family
Innocent & cute lovely boy

Wang Yibo Elder son of wang family Owner of the wang company Age 22

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wang Yibo
Elder son of wang family
Owner of the wang company
Age 22

Wang Yibo Elder son of wang family Owner of the wang company Age 22

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wang Zhuo cheng
Brother of Yibo
University student
Age 20

Wang HaoxuanBest friend of Wang Yibo Wang family sonAge 22Businessman

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wang Haoxuan
Best friend of Wang Yibo
Wang family son
Age 22
Businessman

Wang HaoxuanBest friend of Wang Yibo Wang family sonAge 22Businessman

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Song Ji Yang
Friend of Wang Yibo
Doctor
Age 22

Liu HaikuanHusband of Zhu ZanjinYibo's family friends Businessman Age 25

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Liu Haikuan
Husband of Zhu Zanjin
Yibo's family friends
Businessman
Age 25

Liu HaikuanHusband of Zhu ZanjinYibo's family friends Businessman Age 25

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Liu Zhu Zanjin
Husband of Liu Hikuan
Yibo's family friends
Age 24

Liu Zhu ZanjinHusband of Liu HikuanYibo's family friends Age 24

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

xuan lu
Age 20
University student

කතාව පුරාවටම චරිත හැදින්වීමට ඉමොජි පාවිච්චි කරනවා පහසුවට.. 😁

🐰- Sean xiao zhan
🦁- Wang Yibo
🐯- Wang zhuo cheng
🐱- Wang Haoxuan
🦄- Song ji Yang
🐺- Liu Hikuan
🦊- Liu Zhu zanjin
🐮- xiao yangzi ( zhan's step mother )

එතෝට මේක මගෙ දෙවෙනි කතාව. ඒ උනාට පබ්ලිෂ් කරපු පලවෙනි කතාව. මේකට කලින් තමා මන් Evening star එක ලියන්න ගත්තෙ. එත් එක මග නතර උනානෙ..🤧 ඉතින් මේකත් කියවන්න කියලා ආරාධනා කරනවා..
මන් අරකම වෙනස් කරලා මේකෙ දාන්නෙ.එත් ගොඩක් වෙනස් කරන්න ඔනි. ඒ නිස දවසට එක ගානෙ දෙන්න බලන්නම්..  නැත්තන් එකයි මේකයි මාරුවෙන් මාරුවට දෙන්නම්. 😊

ඒ වගේම මේකයි evening star එකයි මේකයි ටිකක් එක සමාන වෙයි හොදේ..😁 මොකද දෙකේම ප්ලොට් ආවෙ එකම දවස්වල..🙃 අනික ඒකෙ 7ක් ඉන්න නිසා ඒ චරිතවලට ගැලපෙන විදිහට කට්ටිය දැම්මා..😁

ඉතින් කියවලා බලන්න.. මුල්ම ටික අවුල් වගෙ උනත් කොටස් කීපයක් යනකොට හරි යයි..

අරක කියවපු අය මේක කියවන්න එපා 🙂 අවුලක් නැත්තන් බලන්න ඉතින්..😊

ඉතින් එකතුවෙලා ඉන්න කතාවත් එක්ක..

බායි.. චැප්ටර් එකකින් හම්බවෙමු..

බායි අලාවියෝ ..❤😘

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now