🍂 05 Chapter 🍂

942 158 12
                                    

Life loses everything but last minute new hope .. so I get used to it ..

.........................................................................

Next day

       අද මන් උදෙන්ම නැගිට්ටා.මේ ගෙදර මන් ඉන්න අවසාන දවස අද.  අනික අද මගේ හයි ස්කූල් ග්‍රැජුවේශන් එක. ලස්සනට යන්න ඕනි. කාලයක් මන් ගාව තියාන හිටපු ලස්සනම ඇදුම මන් ගත්ත..ඔව් මන් දන්නවා මේක පරණ ඩිසයින් එකක් තමා.. ඒත් තාමත් මේක අලුත් වගෙ. මට මේක හම්බුනේ එක දවසක් පාටි එකකට යන්න උන හින්ද. මන් ඒක පරිස්සම් කරල තියා ගත්ත.

🐮 ජාන්...

🐰 Good morning මැඩම්..

🐮 මේ කිට් එක ඇදන් යනවා. තමුන් අද කොහෙ හරි ගිහින් අහු උනොත් බලාගෙනයි.

🐰 ආහ්......මේ මොකද මේ? කවදාවත් නැතිව මට ඇදුමක්? වෙන්න බෑ.. මොකක් හරි අවුලක්. නැත්තන් මට මෙහෙම ඇදුමක් දෙයි යෑ. කෝම උනත් මේක නම් ඇත්තටම ලස්සනයි .අලුත්ම ෆැෂන් එක්කින්.. අලුත්ම කලිසමක්, සුදු ෂර්ට් එකක්, කලු ටයි එක, කෝට් එක, තව සපත්තු දෙක්කුත් තියනවනෙ..🙂 ඉක්මනට යන්න ඕනි ලෑස්ති වෙලා..


At school ..............

🐰 ග්‍රැජුවේශන් එකේ වැඩ ඉක්මනට ඉවර උනා.. දැන් මගේ වාරෙ.. අපෙ බැජ් එකේ හොදම ශිෂ්‍යයා විදිහට මට කතාවක් කරන්න හම්බ උනා.. මන් ස්ටේජ් එක උඩට ගියාම මට මහා ලොකු දුකක් දැනුනා. අද මෙතන ඉන්න හැම ලමයෙක්ගෙම දෙමාපියෝ ඇවිත්. ඒත් මන්? මගේ කියලා අඩුම යාලුවෙක්වත් නෑ. තේරුම් ගන්න පුලුවන් ද මට දැනෙන හැගීම? කතාව කරලා ඉවර කරපු මන් ස්ටේජ් එකෙන් බැහැල ආව.

ටික වෙලාවකින් උත්සවේ ඔක්කොම වැඩ ඉවර වෙනකොට මන් බලන් හිටියා ඒ අය දිහා. හැමෝම සතුටු වෙනවා පවුලෙ අයත් එක්ක පොටෝ ගහනවා එක එක එව්ව කරනවා...මන් හෝල් එකෙන් එලියට එන්න ආවා. කොහොම හරි බොඩිගාඩ්ලට හොරෙන් මෙහෙන් පැන ගන්න ඕනි.

ආහ්...ඒත් ඉස්සරහට එනකොටම වගේ මන් දැක්ක දේ..😮😮😮😮

වාව් දෙවියනෙ මන් මේ හීනයක්ද දකින්නෙ? දැන් නම් මට කවුරු නැතත් එයාව දැකල නම් සතුටු හිතුන.
ඒ යීබෝ ගාගා මගෙ එකම ආදරේ. අවුරුදු 4ක ඉදන් දැක්ක දවසෙ ඉදන් ආදරේ කරපු මගෙ ගාගා. හැබැයි එකම එක පාරයි කතා කරල තියෙන්නෙ. හි හී..☺️🤭

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now