🍂 06 Chapter 🍂

854 169 9
                                    

The first moment I met you, I was full of hope .. Thank you for giving me a purpose ...

.........................................................................

ගාගා මට කතා කරල යන්න ගියාම මන් හෙමිහිට සුපුරුදු පරිදි ගෙදරට ආවා.. එනකොටම ආයෙත් මට කුඩම්ම කතා කරපු හින්දා මන් එහෙම්ම එයා ලගට ගිහින් කතා කරා..

🐰 මට කතා කරාද මැඩම්?

🐮 අද මිස්ටර් වැන්ග්ගෙ පුතා එන්න ඇතිනෙ. හෙට ඉදන් එයා කියන විදිහට ඉන්නවා. ඕනි දිහාවක යනව එනවා හැබැයි එයත් එක්ක විතරයි හරිද?

🐰 හරි මැඩම්

🐮තමුන්ට ඕනි කරන හැමදේම ඒ ගොල්ලො කරයි හරිද? වෙඩින් එකෙත් හැමදේම කරන්නෙත් ඒ ගොල්ලො..
හහ් ඒක හොදයි අපෙ සල්ලිත් ඉතිරි.එ ගොල්ලො කියන දේකට විරුද්ද වෙලා මොනා හරි මට කීවොත් බලාගෙනයි. තමුන්ව ඉහේ ඉදන් පට්ට ගහන්නෙ මම.. 🤨

🐰 හ හරි මැඩම්. හරි..

🐮 යනව යනවා දැන්ම මෙතනින්..

කුඩම්ම හම්බ වෙලා මන් මගෙ පුන්චි කාමරේට ඇවිදින් ඇදට වැටුනා. දැන් හවස් වෙලත් එක්ක. මට තාමත් හිතා ගන්න බැ. මගේ ආදරේ මටත් නොදැනිම මගේ වෙනවා. මන් කොහොමත් දැන් යීබෝ ගා ගා කියන් දේ අහනවා. එය මොනා කීවත් මන් කරනව. ඒ මගෙ ආදරේ. මේ අවස්තාව නම් මන් කීයටවත් නැති කර ගන්නෙ නැ. මෙතෙක් කල් මට බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ.. ඒත් අද ඉදන් මට තියනවා බලාපොරොත්තුවක් .

මන් මගෙ අනාගතේ ගැන හිතන්න ඕනි. මන් හිතනවා ගාගා මාත් එක්ක හොදින් ඉදීවි කියල. ඒත් මට මෙ කිසිම දෙයක් අයිති නැ කියල දැන ගත්තම යීබෝ ගාගා මට කැමති නැති වෙයිද? නැ නෑ එහෙම වෙන්නෙ නැති වෙයි.. හ්ම්... කොහොම උනත් මන් හෙට දවස වෙනකන් බලන් ඉන්නවා. මන් කාලෙකින් එලියට යනවනේ.😊


Next day morning ,

මන් උදේම නැගිටල වැඩ ඔක්කොම ඉවර කරල මට තියන හොදම ඇදුම ඇද ගත්ත. කලුපාට තවුසර් එකට සුදු ටී ෂර්ට් එක ඇදල ඒ උඩින් ළා නිල් ඩෙනිම් ෂර්ට් එකක් දා ගත්ත. මට තියන මන් පරිස්සමෙන් දැම්ම සෙරෙප්පු දෙකත් දාන් මන් බලන් හිටියෙ යීබෝ ගාගා එනකන්. එයා 8 වෙනකොට එනව කීවා.

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now