🍂 24 Chapter 🍂

893 138 13
                                    

Do you know? It's very painful. I do not know how ridiculous destiny is. But now I'm laughing at myself ..... because I'm the most funny person I know in the world.

So I hate myself ..

..................................................................

🦁 දවසින් දවස හරිම ඉක්මනට ගෙවිලා ගියත් ඒ හැම දවසක්ම මට දැනුනෙ මන් අපායක ජීවත් වෙනවා වගෙ. බනීට මෙහෙම කරන්න අපි කට්ටියමයි කතා උනෙ හරියටම මාසයක්. එයා කරා වගේම එයාටත් මාසයක්.. ඒත් ඒක එහෙම කරන්න උනේ නෑ. මොකද බනීට අඩුම ඇදෙන්වත් නැගිට ගන්න බැරි උනා වගේම හිටියෙත් සිහියත් අසිහියත් අතර වගේ. එයා එච්චරම දුර්වල වෙන්න හේතුවක් හිතා ගන්න බැරි උනත් ඒ නිසා එයාට ආයෙ කරදර කරන්නවත් වද දෙන්නවත් ගියේ නෑ. ආචෙන් නම් ඕනි උනා කොහොම හරි මොනා හරි කරන්න. මොකද එයා කරලාආතිබුන දේට එයාට කොයි තරම් වද දුන්නත් මදි. ඒත් බනීට බැරි උනා අඩුම අපි දිහා ඔලුව උස්සලාවත් බලන්න. ඒ හින්ද ආචන් එයා ගාවට ගිහින් ආයෙම එන්න ගත්තෙ මොන දේ උනත් අපිට එයා තරම් නරම අය වෙන්න තාමත් බැරි නිසා.

එත් මන් ඒ කාමරේ ලගටවත් ගියෙ නෑ. මොකද බනී එහෙම ඉන්නවා බලන්න හැකියාවක් මට තව දුරටත් තිබ්බෙ නෑ. ඒ හැම වෙලේම මට හිතුනේ එයාව එහෙම දකිනවට වඩා මන් මැරුනා නම් හොදයි කියලා. එයාට උදේටයි රෑටයි විතරක් කෑම ද්නා වගේම රැට හැමදාම දුන්නෙ සුප් එකක් විතරයි . ඒත් මන් කියපු නිසා වගේම චෙන් නම් ටිකක්වත් කැමති උනේ නෑ ඒ දේටවත්. ඒ වගේම බනීට මොනා හරි ආචන් නොකර ඉන්නම බැරි තැන ඒ සුප් එක හුගක් සැරට හැදෙව්වා.. මන් මුකුත් කියන්න ගියෙ නැහැ මොකද මට ඒකට අයිතියක් නැ...

ඒත් මන් දන්නවා බනීට ඒක බීවොත් අනිවාර්යෙන්ම මැරෙන්න තරම් අමාරු වෙනවා කියන්න. එයාට ඒ සුප් අරන් ගියපු දවසෙ නැතිව දෙවෙනි දවසෙ මන් එයාගෙ කාමරේ දිහා කැම් එකෙන් බලාන හිටියා. ඒත් මන් දැකපු දේ හින්දා මට එතනම ඇඩුනා.
එ ඒ බනී අර සැරට උනුවෙන් හදලා අරන් ගියපු සුප් එකට එහෙම්මම ඇල්වතුර ටිකක් දාන් හෙමින් හෙමින් බොනවා. එයාගෙ මූනෙ කිසිම වෙනසක් පේන්න තිබ්බේ නැ අඩුම චූටිම චූටි අප්පිරියාවක්වත්. එයා ඒ ඔක්කොම ටික බීලා දැම්මා වගේම එයා හැමදාම එහෙම කරා.

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now