🍂 15 Chapter 🍂

737 135 6
                                    

Thank you for holding me in your arms. Thank you for giving me your first love, thank you for giving me your first kiss, and I gave you everything for me first, and I will give it to you. Thanks for making me yours today..

.........................................................................

🐰 බෝබෝ  අපි මෙච්චර තකහනියක් දුවන් ආවෙ කෑම කාලා විනෝද වෙන්නද? 😒🙂

🦁 ඔව්නෙ.. කෑම කාලා විනෝද වෙන්න තමා..😌

🐰 අනේ බෝබෝ....☹️

🦁 හ හා..😂😂😂
යන්න ගියෙ නම් මෙතෙන්ට නෙමේ ඒත් මගදි එනකොට කාගෙදෝ බඩක හිගන්නෝ කෑ ගහනවා ඇහුනනෙ..
පවුනෙ ඒ ගොල්ලො. ඒ හින්දා කෑම ටිකක් දෙන්න කියලා බැලුවෙ මේ...

🐰 ඔයා හොද නෑ බෝබෝ .. හරි ඉතින් මට බඩගිනි තමා. ඒත් ලොකුවට නෑ ඉතිම්.🥲

මට බඩගිනි ආවෙ කොහොමද ? මේ බෝබෝ හින්දා තමා ඔක්කොම.. මීට කලින් මන් එක වේලෙන් දවස රන් කරේ.🥲 සමහර විට අද ගොඩක් ඇවිද්ද හින්දා වෙන්න ඇති.

🦁 හරි හරි යන්කො ඉස්සෙල්ලාම කාලා ඉන්න.. දැන් 8ත් පහු වෙලා. මටත් හොදටම බඩගිනී.

🐰හ්ම්...

අපි දෙන්නම ඇතුලට ගිහින් කෑම කෑවා.. ගොඩක් සැර කෑම මන් නම් ගත්තෙ නෑ. ඒත් බෝබෝ නම් මිරිස් ගුලි පිටින් ගිල්ලද මන්දා.. මන් කෑවොත් නම් පරලොව තමා ඉන්න වෙන්නෙ. මෙහෙ රටේ කෑමවල නම් මට කියා ගන්න අමාරුයි. දිව ඇඹරෙනවා එව්වා කියන්න ගියාම. බෝබෝ නම් එව්වා හරියට ටිකක් විතර උච්චාරණය කරනවා.අපි දෙන්නම කෑම කාලා 9ට වගේ එතනින් එළියට ආවා.

බෝබෝ මාවත් ඇදගෙන  ඒ ලගම තිබ්බ තවත් තැනකට ගියා.

🐰 බෝබෝ මෙතන? 😮

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🐰 බෝබෝ මෙතන? 😮

🦁 හ්ම් ඔව්.. අපි ටිකක් විනෝද වෙමු?

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now