🍂 27 Chapter 🍂

1.1K 146 24
                                    

You still don't know,How special you are,Again today, I'm waiting for you
I'm missing you............
Waiting for you.................
My heart is headed toward you..........

.........................................................................

🦁 මන් ඇමරිකාවේ මාස මාස තුනකට වඩා හිටිය වගේම  අද මන් ආපහු කොරියාවට ආවෙ ජාන් ගැන තීරනයක් අරන්. අන්තිමේදි මන් චෙන් එක්ක එකතු වෙලා තීරනය කරා ජාන්ට නිදහස දෙන්න. අද තියන පාටි එකෙන් පස්සෙ හැමෝම එකතු වෙලා ඒ ගැන සාකච්ඡා කරනවා. මට ඕනි එයාව මන් ලගම තියා ගන්න. ඒත් ඒක මට කරන්න බෑ. අකමැත්තෙන් උනත් මන් එයාට නිදහස දෙනවා. මන් චෙන්ට කියලා එයාගෙ අතේ ඩිවෝස් පේපර් සයින් කරන්න බනීට යැව්වා.. ඒ වගේම එයාගෙ කම්පෙනි එක අපෙ නමට ලියන්න ලෑස්ති කරා. තන්හාවට නෙමේ විනාස කරලා දාන්න.. ජාන් කරපු දේට යන එනමන් නැති කරන්න වගේම ආයෙම කවදාවත් ඒ වගේ දේවල් නොකර ඉන්න. ඒක චෙන්ගේ වගේම අනිත් අයගේ තීරනයක්.

මන් මගෙ අතේ තිබ්බ මගුල් මුද්ද දිහා බැලුවා . ඒක අපි දෙන්නම එකට තේරුවෙ. ඒ වගේම මන් එයාට පොරොන්දු උනා වගේම ඒ මුද්ද මැරෙන තුරාවටම මගේ අතේ තියේවි . මන් පෝන් එක අරන් ජාන්ගෙ පොටෝ බලන්න ගත්තා . මුලු ගැලරියම එයාගෙ පොටෝ වලින් පිරිලා. මේ ගෙවුන මාස ගානම මන් මෙව්වා බල බලා සැනසුනා, ඇඩුවා, හැම දුකක්ම කීවා.

 මේ ගෙවුන මාස ගානම මන් මෙව්වා බල බලා සැනසුනා, ඇඩුවා, හැම දුකක්ම කීවා

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.
Endless Love    ( Yizhan )  Complete Tahanan ng mga kuwento. Tumuklas ngayon