🍂 30 Chapter 🍂

1.3K 159 19
                                    

Like a cobra guarding a gem .......
yes I could have protected you too. But how did I miss it? .. I was looking away even though I knew you were my gem .. Am I late? But will you give me one more chance if you can? I will protect my gem more carefully than anyone ....

.........................................................................

🐺 ඒ වීඩියෝ එකේ තිබුනේ ලුලූව රේප් කරන විදිහ.. සහෝදරයෝ විදිහට අපි කොහොමද අපේම සහෝදරීට ඒ වගේ දෙයක් වෙනවා බලන්නෙ? කාටවත් හිතා ගන්නවත් පුලුවන් ද එතකොට දැනෙන හැගීම ගැන? ඒ වගේම එතන හිටියේ ජාන්....... නෙමේ. වෙන කවුද කෙනෙක්. එයාව අපි දැකලා නෑ. ඒත් ජාන්ට කොහොමද මේවා. අනික කොහොමද ?

මොනා උනත් දැන් තේරෙනවා අපි අතින් ජාන්ට ලොකු අසාධාරණයක් වෙලා කියලා. අපි අහිංසක ජීවිත තුනක් එක්ක සෙල්ලම් කරලා.

🦁 මට දැනුනෙ හැමදේම හිස් වගෙ. කිසිම දෙයක් හිතා ගන්න බැරි තත්වෙට මාව පත් වෙනකොට  මන් එතනින් නැගිටලා කාමරේට ගිහින් බනීගෙ ලියුම අරන් ඇවිත් කියවන්න ගත්තා. අංක 2 ගහලා තිබුන ලියුම කියවන්න පටන් ගත්තා.

බෝබෝ,

බෝබෝ  ඔයාට කොහොමද ? හොදින් ඉන්නවා නේද? I miss you boboo..😔 බෝබෝ ඔයා මේක කියවන්නේ අර මන් කීව දිහා ගිහින් ඇවිත්ද? නැතුව ඇතිද? මට සමාවෙන බෝබෝ .

බෝබෝ ඔයා ලිලී මල් අරන් ගියාද? ඒ දෙන්නා හොදින්ද බෝබෝ? මටත් ඒ දෙන්නා ගාවට ඉක්මනට යන්න ඕනි. බෝ එයා හරිම ලස්සනයි නේද?

දන්නවද බෝබෝ මමත් එයාව දැකලා නෑ. එයා මම වගේද? එහෙම තමයි නේද? ෂියාවෝ චාර්මන්.......... ඒ මගෙ මමා බෝබෝ.. මන් කවදාවත් දැකලා නැති මගේම මමා. එයා ආසම ලිලීවලට බෝබෝ . පපා තමා එහෙම කීවේ. එතන ඉන්න අනිත් කෙනා ඒ මගෙ පපා බෝබෝ.. ඒ දෙන්නා හරිම ලස්සනයි නේද?. මට ඒ දෙන්නව ගොඩක් මතක් වෙනවා බෝබෝ. දන්නවද  මට මතකයි පපා හැමදාම කීවා මන් මමා වගේ කියලා. මමා ආසම ලිලීවලටලු . දන්නවද බෝබෝ ඒ කාර් එක මගෙ මමාගෙ. මන් ඒකට එච්චරම ආදරේ කරේ ඒකයි. මට මමාගෙන් හම්බුනේ එච්චරයි. ඒක අපෙ මමාට හම්බ වෙලා තියෙන්නේ සීයා පපාගෙන්  මමාගෙයි පපාගෙයි වෙඩින්ග් එක දවසේලු. ඒත් ඒක තව දුරටත් වැඩක් නෑ බෝබෝ.. ඒ දෙන්නා තමා ෂියාවො කම්පෙනි එකේ ඇත්තම අයිතිකාරයෝ වගේම මගේ සැබෑම දෙමාපියෝ. ඒත් ඒ දෙන්නා දැන් නැ බෝබෝ.

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now