🍂 28 Chapter 🍂

1.3K 153 20
                                    

Yes I know I'm too late .. Please do not leave me. I beg you. I'm sorry .. I know I don't deserve that. But please stay with me. I would not be complete without you. Stay with our baby and me. Please......................

..................................................................

🦁 මන් බනීව වඩාගෙන කාලෙකට පස්සෙ අපි දෙන්නගෙ රූම් එකට ඇවිදින් එයාව ඇද උඩින් තිබ්බා. බනී වැස්සට තෙමිලත් සිහිය ආවෙ නැති නිසා මට බයත් හිතුනා . තෙත පිටින් හින්දා ඇදුම් මාරු කරලාම ජීයැන්ග්ට ටිකක් බලන්න කියනවා. ඉස්සෙල්ලාම මන් ඇදුමක් මාරු කරගෙන හිටියෙ මන් උදේ ඉදන්ම මෙහෙම ඇදන් ඉදලා අපහසු නිසා අනික තෙමුනත් එක්ක.

මන් ඇදුම් මාරු කරන් එනකනුත් බනීට සිහියක් තිබ්බෙ නෑ. මට තාමත් පුදුමයි බනීට වෙලා තියන දේ දැක්කම. අපි එයාව හිර කරලා විතරයි තිබ්බෙ. ඒත් මෙච්චර පොඩි කාලයක් ඇතුලත මෙහෙම වෙනස් උනේ කොහොමද ?

මන් බනී ගාවින් දන ගහගෙන ඒ මූන දිහා බලන් ඉදලා ඉස්සෙල්ලාම තොප්පිය අයින් කරා. එයාගෙ කොන්ඩෙ ගොඩක් ඇදිලා තිබුනා. බෙල්ලෙනුත් පල්ලට. එයා කලින් වගේම ලස්සනට මූන තිබුනා නම් මන් අනිවාර්යෙන්ම රැවටෙනවා ගෑනු ලමයෙක් කියලා ඒ තරම් කොන්ඩෙ ඇදිලා තිබුනා. ඔව් මෙ හිටපු කාලෙ පුරාවටම එයාට කොන්ඩෙ කපා ගන්න විදිහක් තිබුනෙ නෑනෙ.

 ඔව් මෙ හිටපු කාලෙ පුරාවටම එයාට කොන්ඩෙ කපා ගන්න විදිහක් තිබුනෙ නෑනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


( මැච් වෙන එකක් හොයා ගන්න බැරි උනානෙ.. ඒ උනාට මේක දකිනකොට මට හිනා යනවා.. 🙃😁💔🤧)

ආශ්..... මෙච්චර මේ බෑග් එක අරන් යන්න විදි තියෙද්දි මොකට ඉස්සරහට දාන් උඩින් කෝට් එක දා ගත්තද මන්දා. මන් කෝට් එක ගලවලා බෑග් එක අයින් කරා....

එ ඒත් ඊට පස්සෙ දැක්ක දේ.. ෂොක් එකට මට එතනම බිම ඉන්ද වුනා.. 😯😳

බ...බනී මෙ මේ මොකද?
මන් බනීගෙ ටී ෂර්ට් එක උඩට කරා..

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now