🍂 31 Chapter 🍂

1.3K 156 35
                                    

Do we always get two chances in life? I do not know ... I do not know if I will get. But with all my heartfelt regrets I beg you to give me another chance .. for my Endless love ......

..................................................................

🦁 මන් අමරුවෙන් ඇස් දෙක ඇර ගත්තා..ඊයෙ වෙච්ච දේවල් නිසා තාමත් මගේ පපුව රිදි රිදී වේදනා දෙනකොට ඒ නිසාම මට මැරෙන්න තරම් හැගීමක් දැනෙන්න ගත්තා. ඒත් මන් දැන් මගෙ මැණික ගැන අපෙ බබා ගැන හිතන්න ඕනි. මන් අයෙම බනීගෙ දෙවැනි ඩයරිය අරන් එයා අන්තිමේටම ඇදලා තිබුන චිත්‍රෙ දිහා බැලුවා..

 මන් අයෙම බනීගෙ දෙවැනි ඩයරිය අරන් එයා අන්තිමේටම ඇදලා තිබුන චිත්‍රෙ දිහා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


( ගැලපෙන පික්කුවක් හොයා ගන්න බැරි උනා පින්වතුනි..🤧🙃 තියන එක දාන්න වට්පෑඩ් එකෙ අවසර නැ. එක අයින් කරන්න කියලා තිය්න නිසා මන් අනිත් කතාවෙත් එක අයින් කරා..🤧💔)

අනේ අපේ පැටව් දෙන්නා.. සමාවෙන්න බනී මන් පරක්කුයි. අපේ එක පැටියෙක් අපිව දාලා ගියා. ඒ මන් නිසා. මන් ඔයාවයි අපේ බබාවයි කොහොම හරි බේර ගන්නවා. මන් ගාවට එන්න ආයෙම බනී.. ප්ලීස්..
මට ඔයා නැතුව ඉන්න බෑ මහේ බනී..😔🥺
මන් ආයෙ කවදාවත් ඔය අත අතාරින්නෙ නෑ.
එයා මන් එනකන් කොච්චර නම් බලන් ඉදලද? එත් මන්... ඒත් මන් එයා ගැන චුට්ට්ක්වත් හෙව්වෙ නෑ. 😔💔
මගේ හිතට දැනෙන පසුතැවීම මෙච්චරයි කියලා නිම කරන්න බැ වගේම ඒ පසු තැවීම මන් මැරෙන තුරාවටම මාත් එක්කම ජීවත් වේවි. එයා මගෙන් බලාපොරොත්තු උන හැමදේම.. නෑ ඊටත් වඩා මන් එයාට පුළුවන් හැමදේම දෙනවා. මන් පොරොන්දු වෙනවා බනී. ප්ලීස් අපෙ පැටියත් එක්ක මන් ගාවට එන්න.

දැනටම දවල් වෙලා තිබුනු නිසා මන් ඉක්මනට ලෑස්ති වෙලා පල්ලහාට ගියේ බනී බලන්න හොස්පිටල් යන්න.

🐱 යීබෝ උඹ හොස්පිටල් යන්නද හදන්නෙ?

🦁 හ්ම්ම්...

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now