🍂 20 Chapter 🍂

759 125 6
                                    

Can you hear my heart?It burns at the moment.  I am sad and tired for no reason.  Can you comfort me?

..................................................................

🐰  මන් කාමරේට ඇවිදින් ඇදේ ඉදගෙන කල්පනා කරා.. මගෙ හිතට හරි නෑ.. ගාගලා ගාව හිටියත් එයාලා මට කතා  කරත් නිකන් මන් පිට කෙනෙක් වගේ මට දැනුනෙ. මට දුකයි. මොනාද දෙයක් මන්දා මගෙ හිතට වද දෙනවා. ඒ හැගීම මට වෙන් කරලා අදුර ගන්න තේරෙන්නෙ නෑ.  මට අඩන්න ඕනි. මගෙ හිත රිදෙනවා. හේතුවක් නොදැනිම මට ලොකු දුකක් දැනෙන්න ගත්තා..

මන් ෂොට් එකකුයි ටී එකකුයි මාරු කරන් ජනේලෙ ඇරල බැල්කනි එකට ගිහින් එහෙමම බිත්තියට වාරු වෙලා බිම වාඩි උනා. තව නොවැම්බර් වෙන්න තියෙන්නෙ ටික දවසයි සීත කාලෙ ආරම්භ වෙලා. එළියෙ ගොඩක් සීතල උනත් මන් කිසිම උනුසුම් ඇදුමක් නැතිව එළියෙ වාඩි උනා. අහස බලාන මන් කල්පනා කරන්න ගන්නකොටම මටත් නොදැනිම මගෙ ඇස්වලින් කදුළු ගලන්න පටන් ගත්තා.. මන් හයියෙන් ඇඩුවා.. හේතුවක් දන්නෙ නැති උනත් මන් ඇඩුවා.  දුක ටිකක් හරි  අඩුවෙයිනෙ.

එන සීතල සුලං ඇග ඇතුලෙන් විනිවිද යනවා වගේ දැනුනා උනත් මන් එහෙමම හිටියෙ මගෙ හිත ඊට වඩා රිදිලා තිබුනු නිසා.

At living room,

🐯 ගාගා ඔයා තවත් මේ වැඩේ කල් දානවද ආහ්? ඇයි ඔයා මෙහෙම කරන්නෙ?

🐱 ආචෙන් කලබල වෙන්න එපා

🐯 නැ ෂූයැන්ග් ගාගා , ගාගා හැවානා ඉද්දි මට කතා කරලා කියනවා ආයෙ ඒ ගැන හොදට හොයලා බලන්න කියලා. ඉතින් දැන් මෙයා ලෑස්තිය මේක නොකර ඉන්නද? එහෙම උනොත් මන් නම් නිකන් ඉන්නෙ නෑ.

🦄 යීබෝ උඹ වැඩේට කැමති නැද්ද  දැන්? ආහ් කියපන් අපිට. උඹට බැරි නම් කියපන් අපිට හරි කරන්න දීපන්

🦁 පිස්සුද උඹලට. ඇයි මන් පස්ස ගහන්නෙ ආහ්.. ඒ නැති උනෙත් මගෙ....

ඔයාලට තේරෙන්නෙ නෑ. මට ඕනි නෑ වැරැද්දක් වෙන්න. වැරදිලාවත් අපි වැරදි තීරනයක් නම් අරන් තියෙන්නෙ. එතකොට මොකද කරන්නෙ ආහ්?

🐺 ඒක ඇත්ත. අපි අතින් වැරදි දෙයක් උනොත් ඒක ලොකු වැරැද්දක් .

Endless Love    ( Yizhan )  Complete Donde viven las historias. Descúbrelo ahora