🍂 10 Chapter 🍂

792 146 5
                                    

Are you the line of my fate?
Are you the one I've been waiting for?Why is my heart sinking?

.........................................................................

උදේ ඉස්සෙල්ලාම ඇහැරුනෙ මට...මම ඇහැරෙන කොටත් බනී මට ඊයෙ රැ තුරුලු උන විදිහටම තාමත් නිදි. මම එය දිහා බලාන හිටියා. හරියට අම්මගෙ උනුහුමට තුරුලු වෙලා නිදන් ඉන්න පොඩි ලමයෙක් වගෙ.. බනී මාත් එක්ක බැලුවම ගොඩක් චූටි වගේ දැනුනෙ. එයා උස උනත් හරිම සිහින්..  ඒ වගේම එයා ගෑනු ලමයෙක්ටත් වඩා ලස්සනයි .. හම ඇත්දල පාටයි, අතපය ගොඩක් සිහින්, සිහින් ඉන හරිම හැඩයි.. එයාගෙ ලිප්ස් ඉදුනු චෙරි වගෙ.

මගේ බනී.. මන් ආදරෙයි..මන් ටග් ගාල පෝන් එක අර ගත්ත .. මන් බනීගෙ පොටෝ ඊයෙ ඉදන් එක එක විදිහට ගත්ත.. මට ඕනි මුලු ගැලරියම එයාගෙ පොටෝ වලින් පුරවන්න..

මේ අපි දෙන්න බැන්දට පස්සෙ ගත්ත පලවෙනි පොටෝ එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ අපි දෙන්න බැන්දට පස්සෙ ගත්ත පලවෙනි පොටෝ එක.. දැන් වෙලාව උදේ 8ත් පහු වෙලා.. මන් බනීගෙ නලලට කිස් එකක් දුන්නා.
ඒත් එක්කම වගේ එයාට ඇහැරුනා.

🐰 අද නම් මට හොදට නින්ද ගියා.. මන් හෙමීට ඇස් ඇරියෙ මන් ගාව උනුසුමක් දැනුන නිසා .. මන් ඔලුව උස්සලා බලනකොට මන් දැක්කෙ මන් දිහා බලන් ඉන්න බෝබෝව.. එයා මන් දිහා හිනා වෙලා බලන් ඉන්නවා.. මාත් එයා දිහා බලල හිනා වෙලා ආයෙම මූන බෙල්ල අස්සෙ ගහ ගත්තා. එතන සනීපයි. බෝබෝ  තාමත් හිටියෙ මාව එයා ගාවට තුරුලු කරන්.එයගාව හරිම සනීපයි හරියට මමයි පපායි දෙන්නගෙ තුරුලට වෙලා ඉන්නවා වගේ..❤

🦁  ගුඩ් මෝනිං බනී...

🐰 ගුඩ් මෝනිං බෝබෝ...

🦁 කෝ නැගිටින්නෙ නැද්ද ආහ්

🐰 ම්ම්ම්ම්හ්ම්...

🦁 ආය්යා කෝ නැගිටිමු ආහ් දැන් වෙලව කීයද දන්නවද ආ..?

🐰 මන් එක පාරට ඔලුව උස්සලා බැලුවෙ බෝබෝගෙ මූන දිහා. හුටා වෙලාව කියද?

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now