🍂 A/N 🍂

635 98 37
                                    

හායි රීඩස්..,

කතාව කියවපු , කමෙන්ට් කරපු, වෝට් කරපු හැමෝටම ස්තූතියි ...

ඔන්න අදින් ඒකත් දිලා ඉවරයි. ඇත්තටම මන් ඒක දෙන්න ගත්තේ Evening star එක දෙන්න පරක්කු නිසා.. එත් මන් මෙක එක දිගට දුන්නානෙ..

කමෙන්ට් වලට රිප්ලයි කරෙ නැතුවට සමාවෙන්න හොදෙ..මන් හෙමින් ඒවට රිප්ලයි කරන්නම්..එක බලන්නත් වෙලාව අඩුයි..🤧

මේක දුන්නට හිතට හරි නැ වගෙ..🤧 මේක කොරියන් ටයිප් නිස.. අනික මේක මගෙ පලවෙනිම ff එක. ඒ අඩුපාඩු ගොඩයි.. එ උනත් ඔයාල කියවපු නිසා හිතට ටිකාක් විතර හොදයි..🤧

Evening star එක මන් හෙමින් දෙන්නෙ ලමායි..කමක් නෑනෙ? එක මට ඔනිඋනෙ ඩේලි දෙන්න. එත් මට එක දිගට දැන් වැඩ වැටිලා. එ නිසා විවේකය හරිම අඩුයි .  කොහොමත් දවස් දෙකකට එක අප්ඩෙට් එකක් දෙනවා. එක කියවන අයත් දිගටම ඉන්න කියල  ඉල්ලනවා..

මොනා හරි කියන්න තියනව නම් කියන් යන්න බබාලා..😁 බැන්නත් අවුලක් නැ ඉතින් කතාව අවුල් වගෙ නම්..🙃

ආයෙම ස්තූතියි හැමෝටම දිගටම හිටියාට...

බායි..අලාවියෝ ...🤭

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now