🍂 38 Chapter 🍂

1K 136 2
                                    

Time stands still, Beauty in all he is
I will be brave, I will not let anything, take away, What's standing in front of me
Every breath, every hour has come to this..............

.........................................................................

🐰 බෝබෝ  මේ ඇති අනේ...ඔයාට මහන්සීනෙ..

🦁 නෑ බනී.. මේක මට කරදරයක් නෙමේ..
මේ බලන්නකො ඔයාගෙ කකුල් දෙක කොට්ට ගෙඩි වගේ වෙලා.
මේ ඔක්කොම මන් නිසානෙ.😔

🐰 හි හී ඒක සාමාන්‍යයි බෝබෝ... ජින් ගාගා කීවා එයාටත් මෙහෙම උනා ලූ. ප්‍රෙග්නන්ට් උනාම අතපය ඉදිමෙන එක , කෙන්ඩා පෙරලෙන එක සාමාන්‍යයි බෝබෝ. ඇයි හැම දේටම ඔයාට වැරැද්ද පටවා ගන්නෙ. ඔයා කවද්ද ඒ දේවල් අතාරින්නෙ.?

🦁 මට සමා වෙන්න බනී. මන් ආයේ මතක් කරන්නෙ නැ ඒ ගැන...
දැන් බනීගෙ චූටි බන්ඩියට මාස 9 සම්පූර්ණයි .. ඊලග සතියේ එයාව හොස්පිටල් එකේ නවත්තන්න ඕනි. මගේ මැණික දැන් හොද තත්වයෙන් ඉන්නවා. සමාන්‍යයෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ඒ කෙනාගේ බර තිබුන බරට වඩා 12kg වැඩි වෙන්න ඕනි. ඒත් බනී හිටපු තත්වෙත් එක්ක එයාගෙ බර තවත් අඩුවෙලා තිබුනු නිසා බර වැඩිකර ගන්න එක ලේසි උනෙ නැ. මේ මාස හතර පුරාවටම මෙ ගානටවත් එක්ක සෑහෙන මහන්සි වෙන්න උනා. දැන් නම් බර 50ක් තියනවා. තව ටිකක් බර වැඩි වුනා නම්.පවු...,මගේ මැණික හොදටම මහන්සියෙන් ඉන්නෙ.

එයාගෙ කකුල් ඉදිමෙනවා.. සුදුම සුදු පාටට තිබුනු කකුල් දෙක දැන් රතු පාට වෙලා.,ඒවා ඉදිමිලා තිබුනා වගේම ගොඩක් වෙලාවට කෙන්ඩා පෙරලෙන්න ගත්තා. ඒ වගේම සමහර දවස්වලට අත්වල ඇගිලි පවා ඉදිමුනා. මන් දන්නවා ප්‍රෙග්නන්ට් උනාම මේ දේවල් සාමාන්‍යයි . මගේ මැනික කොල්ලෙක්. ඉතින් එයාගෙ කුසේ ඉන්නෙ අපෙ දරුවෙක් උනත් එයා ඒ වගේ දුක් විදින්නෙ මන් නිසා. එයා ප්‍රෙග්නන්ට් උනෙ මන් නිසා.

මගේ මැණික දැන් බෝලයක් වගේ. එයගෙ කම්මුල් පිම්බුලා ඉස්සරහට ඇවිදින් තිබුනා වගේම එව්වා රෝසම රෝස පාට උනා. හරියට රෝසම රෝස පාට මෝචියක් වගේ. ඒ පිම්බුනු කම්මුල් වලලින්.ඇස් වැහෙන තරමට එටා මහත් වෙලා තිබුනා. මන් ලෝබයි මගෙ මැණිකට. එයා හරියට දැන් සීතල නිසා ගුලි වෙලා ඉන්න හා පැටියෙක්  වගේ පිම්බිලා හිටියා..  මගේ හිතේ එයාට තියන ආදරේ හැම දවසකම හැම තප්පරෙන් තප්පරේකම වැඩි වෙන ගත්තා.

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now