🍂 13 Chapter 🍂

680 128 6
                                    

In the world you create for me, I feel, I feel, I feel, I feel.
If your hand reaches out to me then I will stop again.
This familiar memories etched into my heart live in the all moments .

.........................................................................

🦁 බනී මාවත් පාස් කරන් එක පාරටම ඉස්සරහට දුවන් ගිහින් ටිකක් ඈතින් නතර උනා.. හනෙ හනෙ..😂
පූසෙක් දැකලනෙ දුවල තියෙන්නෙ. බෝලයක් වගේ පූසෙක්... ඌ දුඹුරු පාටයි. මිනිස්සුන්ව හොදට පුරුදුයි වගෙ. මොකද ඌ ශාන් ගාව හොදට ඉන්නවා කිසිම බයක් නැතුව. නිතරම යන එන අය හුරුයි වගෙ..

මන් නලන් හිටියෙ ශාන් හරිම ආසාවෙන් එක එක දේවල් කිය කියා පූසව හුරතල් කරන හැටි එයා හරිම සතුටෙන්ඒත් පූසට වඩා කියුට් මගේ බනී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් නලන් හිටියෙ ශාන් හරිම ආසාවෙන් එක එක දේවල් කිය කියා පූසව හුරතල් කරන හැටි එයා හරිම සතුටෙන්
ඒත් පූසට වඩා කියුට් මගේ බනී.☺️

මන් කැම් එක අරන් මගෙ බනීගෙ පොටෝ ගහන්න පටන් ගත්තා. මන් පොටෝ ගහන්න ගොඩක් ආසයි. ඒ වගේම මට ඕනි උනේ බනීගෙ හැම දෙයක්ම හැම හැගීමක්ම මේ කැමරාවට ගන්න..

පූසා ගියාට පස්සෙ බනී ආයේ ඇවිදින්න පටන් ගත්තා.. මන් දිගටම එයා දිහාට කැමරාව තියන් හිටියෙ. වෙලාවකට උඩ පැන පැන එක එක දේවල්වලට අත දික් කර කර මට එව්වා පෙන්න පෙන්න හරිම නිදහසේ එයා ඇවිද්දෙ. හරියට පොඩි ළමයෙක් සෙල්ලම් පිටියකට ගිහින් දැම්මා වගෙ හරිම ආසාවෙන් ඒ හැම දේ දිහාම ශාන් බැලුවෙ.

🐰 පාර අයිනෙ ලස්සන පූසෙක් හිටියා. මන් ඌව හුරතල් කරනකොට මන් දැක්කා බෝබෝ මගෙ පොටෝ ගහනවා.. මට ඒක අපහසුවක් උනත් මන් ඒක නොසලකා හැරියෙ ඒ එයා නිසා. එයා ඉදිරියේ මට කිසිම අපහසුවක් නෑ. මට මන් විදිහට ඉන්න පුලුවන් එකම තැන.. අවුරුදු ගානකින් මන් නිදහස භුක්ති විදිනවා. මම මන් විදිහට මගේ නිදහස අරන් ඇවිදින්න ගත්තා.. මේ හැම තැනක්ම හරිම ලස්සනයි වගේම හරිම ආකර්ෂණීයයි . මේ හැම දෙයක්ම මට අලුත් වෙනකොට මන් ඒ දේවල් බලන ගමන් බෝබෝටත් එක එක දේවල් පෙන්නුවා.

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now