🍂 17 Chapter 🍂

654 120 5
                                    

And when you smile, the whole world stops and stares for awhile, cause you’re amazing, just the way you are.”
I love you My Angle baby....

..................................................................

🐰 අපි මැල්කොන්  බැම්ම දිගේම ඇවිදින් බොට්ටු යන තැනකට ආවා. ඇවිදින් බෝබෝ  මාවත් එක්කන් ටිකට් දෙකක් අරන් එතන කට්ටිය පිරිලා හිටපු බෝටුවකට නැග්ගා. ඒක නිකන් පරන තාලෙ බස් එකක් වගෙ හිහී.. ☺️
මන් ඒ වගෙ එකක් කලින්  දැකලාම නැ.
බෝබෝ මාවත් එක්ක ජනේලයක් ගාවට ගිහින් මගෙ ඉනෙන් අල්ලන් එයාට වාරු කරන් එතන බිත්තියට හේත්තු වෙනකොට  ඒ හින්දා මට එළිය බලන්න ලේසි උනා . වෙරලෙන් ටික ටික ඈතට යන්න යන්න ඈත් වෙන මැල්කොන් වෙරළ දිගට තියන විශල බැම්ම සම්පූර්ණයෙන්ම පේන්න ගත්තා. ඒවගේම උණුසුම් මුහුදු හුලං ඇගේ වැදිගෙන වේගෙන් අපිව පහු කරන් යනකොට  දෙපැත්තෙ වතුර රැළි නංවමින් බෝට්ටුව තරමක් වේගෙන් ඉදිරියට ඇදුනා.

🦁 මන් බනී එක්ක අද නම් ගොඩාක් විනෝද උනා. ගොඩක් කෑම ජාති කෑවා. එයා නම් හරිම අමාරුවෙන් එව්වා කෑවෙ හරියටම කීවොත් මගේ කටේ පොරේට.
අපි දෙන්නා හවස් වෙනකොට මැල්කොන් වෙලරට ආවෙ තවත් ලස්සන තැනක් බලන්න යන්න. මැල්කොන් වෙරලේ ඉර බහින එක ලස්සනටම බලන්න පුලුවන් එකම තැන. මුහුදු බොක්කත් එක්ක මුළු ප්‍රදේශෙම හරිම ලස්සනට එතනට පේනවා.

බෝටුව නැවැත්තුවාම මන් බනී එක්ක ඇතුලට යන්න ගත්තා. මේ මොරෝර් කබානියා.

මේක 1770 ගණන්වල  ස්පාඤ්ඤ ජාතිකයන් විසින් ඉදිකරන ලද විශාලතම බලකොටුව වගේම වඩාත්ම විශාලතම බලකොටුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේක 1770 ගණන්වල  ස්පාඤ්ඤ ජාතිකයන් විසින් ඉදිකරන ලද විශාලතම බලකොටුව වගේම වඩාත්ම විශාලතම බලකොටුව. බ්‍රිතාන්‍ය ආක්‍රමණයෙන් පසුව, ස්පාඤ්ඤ ජාතිකයන් හවානා බොක්කෙහි ප්‍රවේශය ආධිපත්‍යය දරන මෙම බලකොටුව ඉදිකිරීමට සැලසුම් කරලා තියෙන්නෙ.

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now