0️⃣1️⃣ වන කොටස☁🐉

6.2K 504 138
                                    

ගූසු ලාන් නිකාය...

වලාකුලු අසපුව.....

වලාකුලු අසපුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Lan li  mei pov(wuxian's mother )....

ඉහලට ගත්තු හුස්ම පහලට වැටෙනකොට මගෙ මූනේ හිනහවක් ඇදුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඉහලට ගත්තු හුස්ම පහලට වැටෙනකොට මගෙ මූනේ හිනහවක් ඇදුනා......

"දැන් වත් ඔය මුරන්ඩු ගති නවත්තන්න......හිතුවක් කාර වෙන්න එපා.....දග නොකර ඉන්න....ඇයි අකීකරු කම් කරන්නෙ.....ඔයාගෙ මුරන්ඩු ගති දරුවටත් යාවි....."

අට මාසෙන් අඩක්  පිරුන ඉස්සරහට නෙරපු රවුම්ම රවුම් කුස ආදරෙන් පිරි මදින ගමන් මගෙ දරුවගෙ තාත්තා තරහෙන් නොවුනත්...ආදරෙ හංගපු කටහඩකින් කියන ගමන් මගෙ කලු කොන්ඩෙට සුවද දුම් අල්ලන ගමන් දීපු දේශනාව මතක් වෙනකොට මගෙ මූනට හිනාවක් ආවා......හැමෝම දන්න කිරෙන් ඇදුරු තුමා....දැඩි ගති තියන.....විනය නීති අකුරටම පිලිපදින....හිත අස්සෙ ආදරේ හංගන..මගෙ දරුවගෙ තාත්තා ........මම දගකාර නෑ....මට ඕනෙ සැහැල්ලු ජීවිතයක්....නීති තුන්දහකට එහා ලෝකයක් ........

ගලාගන යන සීතලම සීතල වතුර පාරට ඉදිමිලා වේදනා දෙන කකුල් දෙක  දාගන ඉන්නකොට දැනුන සනීපය කියලා නිම කරන්න බැරි වෙනකොට මට හැම දේටම ලගිම්ම උන්න මගෙ සහෝදරිය.....යෙහෙලිය....වගේම  නෑන්ඩිය...ලන් ආර්යාව...මගෙ පිට අල්ල පිරිමදින ගමන් කුඩා වංජි නාන එක දිහා බලන් උන්නා....

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now