1️⃣6️⃣වන කොටස🐉

1.4K 382 145
                                    

ලන්...චාන්........ම්හුක්.........

කොලයක් පුරාවටම නීති පිටපත් කරපු මම ඊලග පාර  නහයෙන් අඩන්න ගත්තා.....

දේශන ශාලාවෙදි සෑම විටකම නුඹේ සිතත් කයත් මනසත් එකම රේඛාවක තබා ගන්න.....

දෙවනි පිටුවෙත් නහයෙන් අඩ අඩම එකසිය අටවෙනි නීතිය ලියන්න ගත්තා .... ඒ උනත්  එයා නෙවෙ මා දිහා  ඇහැක් ඇරලා බැලුවෙ.....මම එහෙම්ම බිම පෙරලුනා.........එහාට පෙරලුනා..මෙහාට පෙරලුනා....ආයමත් එහාට ආයමත් මෙහාට...නලල් පටියෙ කොනක් අරන් කටේ දාන් හැපුවා.....කොලයක් අරන් ගුලි කරලා එයාට ගැහුවා.....

ආයම එකක් ගැහුවා........

තව එකක් ගැහුවා....

ඒක ගිහින් එයාගෙ මූනෙ මැදටම වැදුනා.........!!!!

ආශියෑන් ....!!!!

ම්හුක්......ඇයි....අප්පා......ම්හුක්....මට...වෙහෙසයි...බඩගිනි....දොයිය මතයි....ම්ම්හුක්.....ලන්..චා.............න්න්න්න්න්.....!!!

නුඹ මහ චන්ඩයෙක්..


බිම පෙරලි පෙරලි උන්න මට එයා තරවටු කෙරුවා වගෙම මම බඩගිනි.....නිදිමතයි මහසී ගගා අඩන්න ගත්තා .....අවසානෙදි ආයම හරි අමාරුවෙන්   නැකිටන් ආයම අකුරෙන් අකුරෙන් අමුනන්න ගත්තා...

ම්ම්හුක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ම්ම්හුක්....ඒ උනාට බඩගිනීනෙ...........

  නහයෙන් අඩ අඩ උන්න මම හොරා වගේ ආයම බිම පෙරලිලා ඉදන් නහයෙන් දුම් පිඹින්න ගත්තා....එක එක හැඩේට.....වලාකුලක් හා සමානව.....කුඩා හාවෙකු හා සමානව.....අවසානෙදි ඒ වැඩෙත් එපා වේගන   එනකොට මම වතුර විදින්න පටන් ගත්තා  ....වතුර මලක්.හා සමානවම.....

උඩට...

උඩට...

උඩට...

තව උඩට.......

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now