3️⃣4️⃣වන කොටස🐉

1.2K 347 136
                                    

මෙන්න කාසි......

අධිරජ මදහසෙන් දෙකක් ගත්තු මම සිචෙන් ගෙ කාසි වියදම් කරලා එන්න හැරුනා උනත්  අවර්න පැහැ මුද්‍රික යුශ තිබුන මැටි බදුන දිහා බලන් උන්නා......මේක මෙ බීලා බලන්න දෙන එකක්.......ටිකක් බීලා බලලා තව එකක් ගන්නවා....

මහතාතනනී.......

තරුන ස්වාමිනි.....

හැකිද මට මෙයින් ස්වල්පෙක රස බලන්න.....

හැකියි...හැකියි....

කම්නොවේද...පුංචි එකා රස බැලුවට....

කම් නොවෙ.......එය රසෙන් අනූනයි....

ඇත්තෙම්ම....එහෙනම් මැටි බදුනකට මට ස්වල්පයක් දිය හැකියිද....

මෙතනින් අසුන් ගන්න....අපට හැකියි නුඹට සත්කාර කරන්න....

ස්තූතියි බෙහෙවිම්ම....

අවංහලෙ  එලියෙ තිබුන ලී මෙසේ පෙන්නනකොට මං මහ මිනිහා වගෙ එතනට ගිහින් ඉද ගත්තා වගේම මගෙ නලල් පට ඉක්මනට ගලව ගත්තා ..
පුංචි එකා ගූසුවෙන් කියලා දැනගත්තොතින් නම නින්දාවයි ...ඇයි ඉතින් වගා ලෝකෙන් පිට උනත් ලාන් වරුන්ගෙ නීති තුන්දාහා ප්‍රසිද්දයිනෙ....පුංචි එකා දන්න දෙයක් නැති උනත් නින්දිත වැඩ කරන්න බෑනෙ..

තරුන ස්වාමිනි....මෙන්න නුඹගෙ ඇනවුම...

බෙහෙවිම්ම ස්තූතියි රූමත් තරුනියනි.....නුඹ පියකරුයි ......කටහඩ මිහිරියි කොවුලියක් මෙන්.......මේ මුද්‍රික යුශ මෙන්ම නුඹේ සින්හවත් රසවත්...

මන් ගාවට ආව ගැටිස්සියෙක්  මුදිරික යුශ බදුන වගේම පුච්චපු ඇට වර්ග දාපු තසිම මගෙ ගාවින් තියනකොට මම අර ගැටිස්සිව ටිකක් වර්නනා කෙරුවා වගේම ඒකි මුන වහගත්තා    මල කෝලම්......

තරුන ස්වාමිනි....නුඹ මේ ලගපාතකද 

 

නොවෙ.....

එසෙනම්....

මා....ලාන්ලින්  වලින්....

ජින් නිකායෙන්ද.....

නිවැරදි...නුඹ ඇත්තෙම්ම හරි බුහුටි තරුනියක්.....මා ලාන්ලින් ජින් නිකායෙන්.....අදුනගන්න...මා ජින් නිකායෙ පලමු තරුන ස්වාමියාගෙ කුඩා සහොදරයා ජින් යුවැන්ඩෝ...........

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now