ආශියෑන් ....
ඒ කටහඩ මගෙ ඇස් තෙමුවා....මං ආයම හැරිලා බැලුවා....ලන් වංජි ..ගූසුවෙ දෙවන තරුන ස්වාමී.....මගෙ අනාගත සැමියා .......
ලන් වංජී.....
මං හිමින් මිමිනුවා .එයා යීලින් වල......??ඒක වෙන්න පුලුවන්ද ?? එයා ධවල වර්න..මං කාල වරණ.....වැහි අන්දකාරෙ තවත් රෑ කාලෙ ඝන කරනකොට මං තෙත් වෙච්ච ඇස් වලින් එයා දිහා බලන ගමන් එයා ගාවට දිව්වා ....
ලන් චාන්....මගෙ ලන් චාන් මේනුඹයි....
ම්න්....
එයා...එයා වෙනදා වගේමයි.....ඒ උනත් එයාගෙ ඇස්වල තිබුන අර දීප්තිය මැරිලා ගිහින් තිබුනා ......
ලන්චාන් ......ගූසුවෙ අහසට...සද පායන්නෙ නැතිද මගෙ ලන්චාන් .....
මට රෑට හද එලියට දිලිසෙන ගූසුව මතක් උනා.....සුදු සදුන් සුගන්දය වහගගත්තු.....ධවල පැහැය වහගත්තු....තිරිවානා ගල් පිරුන මිදුලක් තිබුන...පියෝනි ගස්....උනපදුරු සීතල පොකුන...සීතල ගුහාව......එක්ක ගූසුව කියන්නෙ මිහිපිට ස්වර්ගයක් වෙනකොට මට ගූසුවෙ රෑ කාලෙ මතක් උනා.....
භූම දාන කදුවැටිය පුරාවටම තිබුනෙ වේදනාව ...පාලුව අමනුස්ස බල වගේම මගෙ විලාප හඩ විතරක් වෙනකොට යීලින් භූමදාන කන්දෙ රැයක් කියන්නෙ අමු අපායක් උනා ...
ආශියෑන් .....
ලන් චාන් ..
නුඹට කුසගිනියී නොවෙද...
ඇත්තටම මට උහුලන්න බැරි තරම් බඩගිනි උනත් මට මගෙ ලන් චාන් වෙනුවෙන් පිලිස්සුන මාලුවෙක් ගන්නවත් පනමක් තිබුන් නෑ......
YOU ARE READING
JADE DRAGONS 🐉🐉(completed )
Fanfictionදන්නවද..... හීන තියනවා.... සමහරවෙලාවට හැබෑ වෙනකන් සුන්දර උනාට.... ඒ හීනෙම යතාර්තයක් උනයින් පස්සෙ... වේදනාවක් විතරක්ම උරුම වෙන..... හරියටම ....මගෙ අශියෑන් වගේ...... ලාන් වන්ජි........